The value of gold and gems is very high.. The reason is that they are not easily available and they require a lot of digging and hard work.🌞
But we get them from the very ground we are standing on.🌞
We are very protective of these hard-earned gems and gold. It’s exactly like our life.🌞
Diasen sciences are exactly like those gold and gems🌞
The power of Nirvana, which is freed from the world after understanding these sciences, is exactly like a Buddha.🌞
Don’t be too late to see that true Buddha.🌞
This is your golden world.. It is Diyasen university. 🌞
“迪亚森科学讲座是为世间智者保留的宇宙大学。”💗
其内容导致涅槃和开悟。💗
世界上任何人所做的最伟大的布道将唤醒你的思想,使你的心灵变得明智。💗
它将引导你的心灵走向智慧之光,让你通过布道了解神奇的宗教。💗
这些说法,除了佛陀以外,任何人都不能宣说。🙏💗👑🌀
享受体验的甜蜜,与活佛一起参加这个项目,体验不一样的体验。
这就是活佛所在的二亚禅大学。“`
Diyasen Science Lectures is the university of the universe reserved for the wise people living in the world.💗
Its contents lead to nirvana and enlightenment.💗
The greatest sermon ever made by any human being in the world will awaken your mind and make your heart wise.💗
It will lead your mind to the light of wisdom and make you understand the amazing religion through the sermons..💗
These sermons cannot be preached by any other person except a Buddha.💗
Enjoy the sweetness of the experience and join this program with the living Buddha and experience the difference.💗
This is the Diyazen University where the Living Buddha is found.💗🙏🌀👑
🙏🙏🙏 දියසෙන් සක්විති මෛත්‍රී බෝසතාණන් වහන්සේ ට නමස්කාර වේවා !🙏🙏🙏
සාදූ !සාදූ !සාදූ !
මනසින් ,වචනයෙන් සහ පරමත්ත පාරමිතා අසංඛ්‍ය තිස්තුනකුත් කල්ප ලක්ෂයක් පාරමිතා පිරූ මෛත්‍රී බුදුරජාණන් වහන්ස ,ඔබවහන්සේ ගේ බුදු ගුණ කල්පයකින් වුවද කියා නිම කළ නොහැකි බව මම දනිමි.
ඔබවහන්සේ ලෝක සත්වයා වෙනුවෙන් අනන්ත දුක් වේදනාවන් විදදරා ගනිමින් මරණයෙන් මරණයට ජීවිත කැපකර ලොව්තුරා බුද්ධත්වයට යන ගමනේ තම කැමැත්තෙන් මනු ලොවට වැඩ අසරණ වූ සත්වයන් දුකින් මුදවා ගැනීමට දරන්නාවූ වීර්‍ය ට මෙය උපහාරයක් වේවා !
ස්වාමීණී ඔබවහන්සේ මහා පාරිශුද්ධ නම් වූ සේක
ඔබ වහන්සේ සැම විටම සත්වයා ගේ නුවණ වැඩීමට කටයුතු කළ සේක
සියලු ලෝක සත්වයා ගේ අණුවන කම් පෙන්වා දෙන සේක
ඔබවහන්සේ සියලු වාසනා ගුණයෙන් තොර ඥාණ ගුණයෙන් යුක්ත වූ සේක
ඔබවහන්සේ තිස්එක් තලයටම සූර්‍යා බදු වූ සේක
ඔබවහන්සේ සියලු කර්ම පතයන් ගෙන් මිදුන සේක
ඔබවහන්සේ තරම් සත්වයා කෙරෙහි වෙහෙසූ කෙනෙක් නොමැත
ඔබවහන්සේ මහා කරුණා ගුණයෙන් අග්‍ර වූ සේක
ඔබවහන්සේ නිහතමානී ගුණයෙන් අග්‍ර වූ සේක
ඔබවහන්සේ සත්වයා ගේ අනුවණකම් ඉවසා වදාළූ සේක
ඔබවහන්සේ තරම් නින්දා ලත් කෙනෙක් නොමැත
ඔබවහන්සේ ගේ මහා වීර්‍ය ගුණය සක්විති නම් වන සේක
ඔබවහන්සේ සියලු සැපයෙන් යුක්ත වන සේක
ඔබවහන්සේ සියලු සැපයෙන් මිදුන සේක
ඔබවහන්සේ අත් හැරීමේ ගුණයෙන් යුක්ත වූ සේක
ඔබවහන්සේ සියල්ල දන්නා වූ සේක
ඔබවහන්සේ සියල්ල දේශනා කිරීමේ ගුණයෙන් යුක්ත සියල්ල ප්‍රත්‍යක්ෂ කර දුන් සේක
සියලු ඥාණයෙන් යුක්ත වූ සේක
සියලු ලෝක සත්වයා ගේ ආමිස ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වූ සේක………….
මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණයෙන් යුක්ත වූ ඔබවහන්සේ ට මේ නමස්කාරය වේවා !
🙏🙏🙏
දෙවනුව ද තෙවනුවද මේ නමස්කාරය වේවා !🙏🙏🙏
සාදූ !සාදූ !සාදූ !
සාදු සාදු සාදු දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
පාරමිතා සම්පූර්ණ කර ධර්ම මාර්ගය යන අයට දෙශනාව වැදගත්
ජිවත් වන කාලය තුළ මොනතරම් නපූරැ අදහස් කතා විලාශය මිනිසුන් අතර හඩ නැගෙනවාද
එය අසා සන්සුන් ව ඉදිරියට යන්න පුළුවන් ඉවසිමෙ මහා පාරමිතා ගැන සිත පහදා ගෙන දාන පාරමිතා නමි තම සතු දෙ දන්දිම කරගෙන යන අතර තම ජිවිතය දන්දිම ඇස් මස් ලෙ දන් දිම් කර යන ගමනකට
අපට ඉවසිලිවන්තව. ගමන් කරන්න අවබෝධ ලබා දුන්නා .මාර්ග පල ලැබූවා හිතන් ඉන්න අයවද. විශ්වය තුලින්
නිතර පරීක්ෂණයක් කරන බව මට නමි නිතරම දැනූනා .එතනදි ඉවසිමෙ පාරමිතා අපහට වැදගත්
එම නිසා මොනතරම් වාසනාවක්ද
එය භයන්කාර දෙෂ වචන හඩවල් අපට .ඉවසිමෙ පාරමිතා සම්පූර්ණ කර ගන්න මග පැදෙන..එක
මෙම විශ්ව විද්‍යාවන් තුල අපට අපිව දකින්නත් පූළුවන් වැරදි දෙ
අපට හදා ගන්න අවශ්ථාව ලැබි තිබෙනවා හැම වචනයක් ම හඩක්ම හරි වටිනා බවක් දැනූනා
ධ්‍යාන බුදු රජාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු