Rated 5 out of 5
June 23, 2023

පෙනෙන ලෝකයත් දකින ලෝකයත් අතර තිබෙන සත්‍යය දහම දියසෙන් විද්‍යා දේශනා තුලින් මනාව පැහැදිලි කර තිබේ.👑

අතීත, වර්තමාන,අනාගත ලෙසින් ලෝකය දකින රහස ත්‍රී සහස්රි ලෝකයක් ත්‍රිකෝණ බලයක් ලෙසින් ආලෝකය කාලය සහ ස්කන්දය අතර ඇති සම්බන්දතාවය හුස්මරැල්ල බවත් එයම හදවත බවත් ලොවට පැහැදිලි කල මහා දාර්ශනිකයන් වහන්සේ නම්.. බුදුකෙනෙක්ම පමණි..👑

ධර්මය නම් විද්‍යා දේශනා මාලාවයි. එය අවබෝධ කිරීමෙන් ජීවමාන බුදුන් දැකගත හැක..🌀

එවන් බුදුකෙනෙක් ලොව පහල වී ඇති බව ඔබ‍ට විශ්වාස කල හැකිද?⚡️

සත්‍ය වශයෙන්ම ඒ ඔබේ මගේ ජීවමාන බුදුන්ය.🌞

එහි පුදුමාකාර ආශ්චර්ය ඔබත් අත්විඳින්න.❄️

මේ ආරම්භ වන්නේ රහතුන් බිහිවන නව ස්වර්ණමය යුගයයි.🗽

වර්තමාන අනාගත මෛත්‍රී බුදුන් පෑ අසිරිය ඔබත් අත්විඳින්න.⚡️

සැමට යහපත උදාවේවා. 🙏

තෙරුවන් සරණයි. 🙏🌀💗

Darshani
Rated 5 out of 5
June 23, 2023

The truth between the visible world and the real visible world has been well explained in Dhamma Diyasen’s science sermons👑.

The great philosopher who explained to the world that the secret of seeing the world as the past, present and future, a three-thousand-year world as a triangular power, the connection between light, time and mass is breath and it is the heart.. Only a Buddha..🌀

Dharma is the series of scientific sermons. By understanding it, one can see the living Buddha.🌞

Can you believe that such a Buddha has come down in the world? 👀

Verily that is your living Buddha.⚡️

Experience its amazing wonders.❄️

This is the beginning of the new golden age of Rahats.🗽

Experience the wonder of the present and future Maitri Buddha.💗

Good luck to all👑

May triple gem bless you all🙏🌀💗

Anoma Darshani
Rated 5 out of 5
June 22, 2023

💖🙏💐 දියසෙන් දහම තුන්ලොවෙහි ඇති අසිරිමත් දහමයි. එය දියසෙන් විශ්ව විද්‍යාවන් ලෙසින් මනා ලෙස පෙළ ගස්වා ඇත .එම දේශනා මනාව ගැළපීම බුදුවරයෙකුට පමණක් කළ හැකි ප්‍රාතිහාර්යකි .💐සුන්දර දහමින් විශ්වයේ සුන්දරම ස්ථානය.

වෙත සත්වභාවයෙන් තොරව සත්වයා රැගෙන යාමට බුදුවරයෙකුට පමණක් කළ හැකි. දෙයකි 💐අනන්තයේ සිට සපැමිණි දියසෙන් බුදුපියාණනි වදිමි සැමදා 🙏🙏🙏💐💐💐

Ramya
Rated 5 out of 5
June 22, 2023

“””SUKO BUDHAYA PATILABO “”

“”KICHCHO MANUSSA PATILABO “”

LONG LIVE,

NIDUKANAN WAHANSA

CHIRAN RAKKANTHU SAMBUDHA SASANAM

CHIRAN RAKKANTHU SAMBUDHA DESANAM 🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐🙏👏👏👏👏👏⭐⭐⭐🙏👏👏👏🙏⭐⭐⭐🙏👏👏🙏⭐⭐👏🙏⭐⭐

ranmali
Rated 5 out of 5
June 21, 2023

🙏🙏🙏 නමස්කාර වේවා දියසෙන් බුදු පියාණෙනි ,🙏🙏🙏👑️

“මා දුටු ජීවමාන බුදුන්”

“කින්තේ වක්කලී මිනා පූතිකායින් දිට්ඨේන යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ”

වක්කලී ,මගේ මේ කුණු කය දැකීමෙන් කුමන ඵලක් ද? ඔබ ධර්මය දකින්න.එවිට ඔබ මාව දකීවි.

බුදුන් රූපයෙන් දැකිය නොහැකි බවත් ධර්මය දැකීමෙන් බුදුන් දැකිය හැකි බවත් බුදුන් වහන්සේ වක්කලීට දේශනා කළහ.

ක්ලේශ මාරයන් පරදා විශ්වයේ උසස් ඥාණ තලයන් පසුකර ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව ජය ගත් ඥාණය විජයග්‍රහණය කළ “ඥාණ විජය” හිමියණි, ඔබ වහන්සේ “බුද්ධ”නම් වන සේක.බුද්ධ යනු පුද්ගලයකු නොව ධර්ධර්මතාවයකි .ඒ ධර්මතාවය හදුනා ගත හැකි වන්නේ දේශනා කරන ලද ධර්මය හරහා පමණි.

ඔබ වහන්සේ ජීවමාන බුදුන් ලෙස මා හදුනා ගනු ලැබුවේ සමාජ මාධ්‍ය හරහා ශ්‍රවණය කරන ලද “විශ්ව විද්‍යා දේශනා “තුළිනි.

“බුද්ධ රාජමාර ත්‍රී මූර්තිය”ඔබ වහන්සේ ය.

“දියසෙන් චක්‍රවර්ති බුදු පියාණෙනි ,ඔබ වහන්සේ ගේ සියලු අධිෂ්ඨාන ඉෂ්ඨ සිද්ධ වේවා !🙏🙏🙏👑️❤️

පෂපකනත මරසහ

Rated 4.3 out of 5
4.3 out of 5 stars (based on 585 reviews)
Excellent72%
Very good6%
Average7%
Poor6%
Terrible9%