Rated 5 out of 5
June 26, 2023

ලෝකය නැමැති මඩ ගොහොරුවෙන් එලියට පැමිණි නෙලුම් මල නම් ධ්‍යානි බුදුන්මය.🌀👑

විද්‍යාව දියුණු ලෝකය නම් අවිද්‍යාවමයි. අවිද්‍යාව නැමැති න්‍යෂ්ටියේ බලය බිඳින්නට ධර්මය නැමැති න්‍යෂ්ටික බලය අතට ගත් වර්තමාන අනාගත බුදුන් දැකගන්න.🌀👑

සිත යනු ත්‍රී සහස්රි ලෝක ධාතුවේ බලය බව අපට කියා දි අපේ ජිවිතයම වෙනස්කල බුදුන් ඔබත් දකින්න🌀👑

ධර්ම රසය නම් ලෝකයෙන් එතෙරව ලබන මහා සැපතයි.🌀👑

මේ බුදුන්ව විශ්වාස කර මේ ධර්මය අසන්න. ඔබට නිර්වාණය දුර නොවේ.🌀👑

බෝධිසත්ව අවලෝකිතේශ්වර/අමිතාභ/මෛත්‍රිය බුද්ධ ඔබ ළඟයි. 🌞🙏🙏🙏

Darshani
Rated 5 out of 5
June 26, 2023

从泥潭中出来的荷花被称为世界,是Dhyani佛buddha.👑🌀

科学发展的世界是无知。 看到现在和未来的佛陀,他们掌握了佛法的核力量,打破了无知的核心 无知.👑🌀

通过告诉我们思想是三千个世界文物的力量来改变我们的生活relics.👑🌀

法的味道是世界之外的伟大幸福。 涅磐对您不远。 🌞。

达尔沙尼.
Rated 5 out of 5
June 26, 2023

The lotus flower that came out of the mire called the world is the Dhyani Buddha.👑🌀

The world where science is advanced is ignorance. See the present and future Buddha who took hold of the nuclear power of Dharma to break the power of the nucleus of ignorance.👑🌀

See the Buddha who changed our lives by telling us that the mind is the power of the Three Thousand World Relics.👑🌀

The taste of Dharma is the great happiness beyond the world.👑🌀

Believe in this Buddha and listen to this Dharma. Nirvana is not far for you.👑🌀

🌞Bodhisathwa Avalokitheswara/Amithabha/Maithriya is beside you. 🌞

🙏🙏🙏

Darshani
Rated 5 out of 5
June 25, 2023

🙏🙏🙏 නමස්කාර වේවා !දියසෙන් චක්‍රවර්ති බුදු පියාණන් වහන්ස 🙏🙏🙏

“ප්‍රාතිහාර්ය” දේශනා

මා “දියසෙන් විශ්ව විද්‍යා දේශනා ” කිහිප වරක් ශ්‍රවණය කරන ලදි.මුලින්ම ශ්‍රවණය කළ විට ලද අවබෝධයට වඩා වැඩි ගැඹුරක් දෙවන අවස්ථාවේදී අවබෝධ විය.ඊට පසු ශ්‍රවණය කරන විට ඊටත් වඩා ගැඹුරු අවබෝධයක් ලැබුවෙමි.නැවත වතාවක් විද්‍යා දේශනා ශ්‍රවණය කරන විට ඊටත් වඩා ගැඹුරු බවක් දැක ගත්තෙමි .

මෙසේ ගැඹුරෙන් ගැඹුරට අවබෝධය කරා රැගෙන යන විශ්ව විද්‍යා දේශනා “ප්‍රාතිහාර්‍ය් දේශනාවක් මය”

තවද,විශ්ව විද්‍යා දේශනා ශ්‍රවණය කරන විට තමා තුළ පවතින විවිධ දෘෂ්ඨි කැඩී බිදී යන ආකාරය තමා තුළින් තමාට ම දැක ගැනීමට ලැබීම “දේශනා ප්‍රාතිහාර්‍ය් ක් මයි”

විශ්ව විද්‍යා දේශනා ජන සමූහයක් අරඹයා කරන ලද දේශනාවක් වුවද මෙය මටම දේශනා කරන ලද්දක් යැයි හැගීම “දේශනා ප්‍රාතිහාර්‍ය්ක් මයි”

ප්‍රඥාව ගැඹුරෙන් ගැඹුරට රැගෙන යන “විශ්ව විද්‍යා දේශනා “මා මේ ජීවිතයේ ලද මහත් භාග්‍යයක් කොට සලකමි.

දියසෙන් බුදු පියාණෙනි ,ඔබ වහන්සේ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි .

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

නමස්කාර වේවා !

සාදූ !සාදූ !සාදූ !🌹🌹🌹❤️👑️

පෂපකනත මරසහ
Rated 5 out of 5
June 25, 2023

“””KALEKINI BUDUKENEKUN UPADINNE

DUKAKINI MINISATHBAWA LABAGANNE

MEDAKINI MESASARA DUK DURALANNE

SUDANENI AI ???? KIMA???

WEERIYA NOKARANNE???

WHO IS CHALLEGING WITH BUDHA????

no one in this world.

MAITHREE BUDHA IS THE MOST IMPORTANT AND SPECIAL BUDHA IN THIS PRECENT LIFE.

BECAUSE OF WHY???

BIHIND WITH ALL SERMONS WITH HIGHER MEDITATION ENLIGHTENMENT 🧘‍♂️✨ POWER MIRACULOUS MEDITATION TEQUENIC.

MAY I BLESS EVERYONE 🙌 REACH NIRWANAYA AS SOON AS POSSIBLE

CONCENTRATE WITH ALL SERMONS.

THERUWANSARANAI

NIDUKANANE

WADINUMANA NIDUKANANE 🙏🙏🙏⭐⭐⭐🙏🙏⭐⭐🙏🙏⭐🙏🙏⭐⭐

ranmali

Rated 4.3 out of 5
4.3 out of 5 stars (based on 585 reviews)
Excellent72%
Very good6%
Average7%
Poor6%
Terrible9%