Rated 5 out of 5
July 19, 2023

දියසෙන් රජ තුමා ට මම නමස්කාර කරමි නමස්කාර වේවා ධ්‍යාන බුදු රජාණන් වහන්සේ මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

ස්භාධර්මයෙ නිර්මාණ කරැ

ස්භාධර්මය පරි පාලනය අත්පත්

කරගත් .

දියසෙන් නිදුකාණන් වහන්ස

අපහට ස්භාධර්මයට. සගවා කිසිම දෙයක් කර නොහැකය

ස්භාධර්මය හැම තැනම සැරිසරන දියසෙන් බලය ක්‍රියාත්මක වන ආකාරය අපහට වටහා ගත හැකිය

එදා ගෞතම බුද්ධ රාජ්‍යයේ පටාචාරා කිසාගෝතමී බුද්ධ බලය වචනය. ක්‍රියාත්මක වුනේ

සියල්ලම අත්හැරැන තැනදි

ස්භාධර්මය ලබන දායාද බව පැහැදිලි වෙනවා

ස්භාධර්මය විශ්ව බලය අත්පත් කර බුදුරජාණන් වහන්සේ ලා

අතර සර්වඥ භූමියෙ රජ බලයෙන් බුද්ධ බලයෙන් වැඩ.සිට මේ මහා පොළවට වැඩම කළ මහ බෝසතාණන් වහන්සේ. අද ලොක සත්වයා සංසාර ගමනෙ මුදවා ගන්න කරන සටනේදී

අපට බලය ලබා ගත හැක්කේ කෙසේද යන්න සියලූම දේශනා තුළ පහදා තියෙනවා තව සොයන්න අහන්න කිසිවක් නැත

තව බණ තව දේශකයානන් වහන්සේලා සොයා යන්න අවශ්‍ය නැතිබව එකි නෙකා තෙරැමි ගත.යූතු දෙයක්

හිතවත් කම් කළ උදවි උපකාර

වලට බලය ලබා ගන්න බැරි බව අපි අවබෝධ කර ගත යුතුයි

අත්හැරිම තුළ දූන් සියල්ලම අපගෙ පාරමීතා වි ඇත

දෙවෙනි වස්සාන කාලය.තුළ

ස්භාධර්මය දියසෙන් බලය

දියසෙන් රජ තුමා සැමගේ සිත් දකින බව මට නමි පැහැදිලි වෙනවා

දියසෙන් බලය තමන් විසින් ගොඩ නගාගත් විට ස්භාධර්මය සියලූම පරික්ෂණ කර අපව බලන අයුරු මා තෙරැමි අරන් අත්විඳින්න උත්සාහ කරමි

දියසෙන් ප්‍රතිපත්තිය නින්දා අපහස

වලට. ගැරහුම් වලට ලක් නොව.බව ස්ථිර කරන දියසෙන් නිදුකාණන් වහන්ස ඔබ වහන්සේ යන මාර්ගයෙන්ම යන්න අපහට සිතක් පහල වේවා අපසැම

සියලූම දෙ අතහැර යන ගමන් දකින්නේ දකින්න පුළුවන්

දියසෙන් ධ්‍යාන බුදු රජාණන් වහන්සේට මයි.

මහා බෝසතාණන් වහන්සෙ

මේ මනූ ලොව වැඩ සිටිනෙ

ධ්‍යාන බුදු රජාණන් වහන්සේ නමක් ධ්‍යාන බුදු රජාණන් වහන්සේ ට.පළමුව දෙවනුව තුන්වෙනුව මාගේ නමස්කාරය වේවා

සාදු සාදු සාදු

.

kumari
Rated 5 out of 5
July 18, 2023

දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේට මම .නමස්කාර.කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

දියසෙන් පහන තෙරැමි ගත්තෙමි

මෙතරම් විද්‍යාව ක්ද. අපහට පහදා දෙන්නේ

හොද උප්පතියක් සකස් කර දිමට

මේ මහා පොළවට වැඩම කර මේ කරනලද වැඩ පිළිවෙල කිසිම කෙනෙක් තවම තෙරැම් ගන්න බැරි වීම අකුසල් කර්මයකි

අපහට තෙරැමි ගන්න පුළුවන් වුනත් අවබෝධ.වූනා කියා.අපට දැනූනත්

මමත්වය නැති නොකර බුද්ධියෙන් හො දැනුමෙන් යා හැකි මාර්ගයක්

නොවන බව විශ්ව විද්‍යාවන් වලින් ඉතාමත් හොදින් විග්‍රහ කර තියෙනවා

අපට පෙන්වා දෙන මාර්ගය හරිම පැහැදිළියි

එයින් මා නමි උපරිම සතුටක්.ලබන අතර ධර්ම රසය අත්විඳිමි

දියසෙන් බලය යනු කුමක්ද ද කියා

පැහැදිලි යි

සමහර විට බලය ලබා ගන්න උත්සාහ කරත්

මට තෙරැමි ගත් දෙ අනූව බලය යනු මාර්ග පල ලබා ගැනීම යි

එයට අපි විසින් මුලින්ම සක්කාය දිට්ඨිය කඩා ගැනීමට.උත්සාහ කර යුතුයි

ඒ අපේ මමත්වය නැති කරගන්න මෙවන් දේශනාවලින් අපට බැරි වුනොත් අපි මොනතරම් අසරණ වෙයිද

විශ්ව දොරටූව විවෘතව වුනත්

අපට ගමන් කිරිමට කුසලය අවශ්‍යයි කිසිම කෙනෙක් නොගිය බවත් දේශනවලදී පැහැදිලි කරනවා එය දැකිය හැක්කේ බුදු වරයෙකුට පමණක් බව මා විශ්වාස කරමි

එහෙනම් අපි තවම අසරණයි දියසෙන් නිදුකාණන් වහන්ස

මේ වස් ආරාධනා කර වස්සාන කාලය අපට ලැබූන දෙවෙනි අවශ්ථාවයි

මෙහෙම අවශ්ථාව අපහට ලැබිම මහ වාසනාවකි

අපි වෙනුවෙන් විශේෂ අධිෂ්ඨාන.පහනක් දල්වා අපව එතර කරන්න ගන්න වෙහෙස මහන්සි යට

කොතරම් අපි පුද සත්කාර කරන්න ඹනද ඒ මගෙ මතයයි

මේ මස 8 වන දා ආසනය පැත්තට නා මලක් පිපිලා

පළමූ වරට කුරුලු කූඩුවක්.හදලා

ස්භාධර්මය හරිම සුන්දරත්වයත් අපි දුටුවා

දියසෙන් රජ තුමා ට මම නමස්කාර කරමි

ධ්‍යාන බූදු බුදුරජාණන් වහන්සේ ට.මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

kumari
Rated 5 out of 5
July 17, 2023

“””YOMA BUDUNETHA

KULUNINE WADINU MANA

NIDUKANANE””!!!!!!!!!!!!!.

“””Tissa the one the gods befriended””

Was the epithet he earned.

He was the monarch of 🇱🇰🇱🇰🇱🇰🇱🇰 lanka,

Prosperous, the resplendent Isle.

When ARHATH MAHINDA THERO,

Son of ASHOKA THE EMPEROR OF INDIA.

Brought the BUDHA’S sacred ✨ words

to the people of sinhala.

On a shady glen upon the rocky plateau-

In the MISSAKA MOUNT.

They met, the Arhath mahinda thero and king dewanampiyatissa.

The king forgot his mission of stalking

Deer near the Mount.

And was entranced by Arhath Mahinda’s

Sermon of DAMMA.

So that was the day that history was made upon that lonely Mount.

🇱🇰 🇱🇰 🇱🇰 LANKA 🇱🇰 became an UNSHAKEN SEAT OF BUDDHA’S TEACHING.

Beings of this WORLD and beyond walked the Noble path.

A light born unto darkness ✨ and knowledge unto IGNORANCE.

That was how Arhath mahinda thero introduced BUDDHISM TO sri lanka.

Undoubtedly, Ceylon will be turned up side down by diyasen science and diyasen cosmology as soon as possible, like ancient time of ANURADHAPURA.

Sri Lanka had a nice era with King 🤴 and the buddha sasana, like the time of Gauthama buddha.

Happy to see that our country will be successful 🙌 with MAITHREE BODHISATHWA.

Now the Time has come to travel time.

DINUWO APA MUNIDANO!!!!!!

VIDURASUNE SITA JAYA PAWO!!!!!

May I bless 🙌 you – long live!!!!! Most venerable Nidukananwahansa.!!!!!!.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐⭐⭐🙏🙏🙏🙏🙏⭐⭐⭐🙏🙏🙏⭐⭐🙏🙏⭐🙏🙏⭐🙏🙏🙏⭐🙏🙏🙏⭐⭐

Nidukananwahansa.

ranmali
Rated 5 out of 5
July 16, 2023

🙏🙏🙏 දියසෙන් චක්‍රවර්ති රජුන් හට ,මෛත්‍රී බෝසතානන් වහන්සේ ට නමස්කාර වේවා !🙏🙏🙏

උපතක් මරණයක් නැති

මොහොතට අවධි වෙමු.

ද්වතාවය හෙවත්,ප්‍රතිවිරුද්ධ ධර්මතාවය තේරුම් ගත් බුදු වරු හේතුඵල දහම දේශනා කර වදාරති.පටිච්ච සමුප්පාදය ලෙස ද එය හදුන්වයි.

දියසෙන් බුදු පියාණන් වහන්සේ ද තමා තුළින් තමා අවබෝධ කර ගත හැකි අපූරු හේතුඵල දහමක් දේශනා කර තිබේ.දුකට හේතුව ඇලීම බවත් ඇලීමට හේතුව ආශාව බවත් ආශාවට හේතුව වින්දන…….ආදී වශයෙන් ඇලීමට හේතුව අනන්ත වින්දන බව දේශනයේ සදහන් වේ.

මෙය තමා තුළින් තමා අවබෝධ කර ගැනීමේ විදර්ශනාවයි.

වර්තමාන මොහොතේ සිහිය පවත්වාගනිමින් සිතට එන රාග,ද්වේශ ,මෝහ සිතුවිලි දැක ප්‍රහානය කිරීමෙන් කෙළෙස් දුරු කර ගැනීමට හැකියාව පවතී .

රාගක්ඛයෝ නිබ්බානං

දෝසක්ඛයෝ නිබ්බානං

මෝහක්ඛයෝ නිබ්බානං

නිබ්බානං පරමං සුඛං

මාගේ හැගීම වනුයේ විශ්වය අවබෝධ කර ගැනීමට නම් “මම කවුද “කියා අවබෝධ කර ගත යුතු බවයි.

දියසෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලද විශ්ව විද්‍යාවන් තමා තුළින් තමා අවබෝධය ට පත්කරන දේශනාවන් ය.

කෙළෙස් දුරු කර ගැනීමේ මාර්ගය දියසෙන් හේතුඵල දහම හෙවත් ඇලීමට හේතුව ආශාව ……යන විදර්ශනාවත්,දියසෙන් විශ්ව විද්‍යාවනුත් ය.

සියලුම දෙනාටම කාලය තරණය කිරීමට දියසෙන් ධර්මය අවබෝධ වේවා !යි අධිෂ්ඨාන කරමි .🙏👑️❤️

Pushpakanthi marasingha
Rated 5 out of 5
July 16, 2023

දියසෙන් නිරිඳුනි ඔබ පාමුල මේ වස්සානය ඇවිදින්…

සඳත් සිසිල දෙන හදවත නිවනා නිල් මැණිකම හසරින්..

විලෙන් උපන් නෙළුම මතින් මේ බුදුන් වඩින බුහුමන්..

ලොවක් එකතුවෙන නාමල පිපිලා සුවඳ හමයි දසතින්..💗

ආදරයෙන් බුදු හිමිගේ නමින් මේ රණින් මැවෙන හැඟුමන්..

සිහනද පැතිරෙයි මහ සක්වල මැද බුදුන් කරන දෙසුමන්..

මුණිදුගේ හුස්මෙන් ලොව තරණය වන යුගය අසිරි සලමින්..

පිබිදෙව් ලොව යලි දහම්න් හරසර මෙතේ බුදුන් ඇවිදින්..💗

🙏🙏🙏🌀🌀🌀💗💗💗

Darshani

Rated 4.3 out of 5
4.3 out of 5 stars (based on 584 reviews)
Excellent72%
Very good6%
Average7%
Poor6%
Terrible9%