දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
අපි නොදන්නා කාලය තුළ
නොයෙකුත් පින්කම් කර.කුසල් රැස් කර එම කුසල්.. පාරමීතා.බව සකස් කර එන අතර මග අපට දියසෙන් සක්විති සටන.ඇසුනා
විශ්ව විද්‍යාවන් ආසා / විශ්වය සැම තැනකම ගොස් දේශනා කරන ධර්මය බව විශ්ව විද්‍යාවන්. තුලින් වටහා ගත්තා
මහා. බෝසතාණන් වහන්සේ බව දැනූනා
එහෙනම් දැන් අපට වෙනත් අයගේ
දේශනා අවශ්‍ය ද වෙන තව කුසල්
තව සොය සොයා යන්න අවශ්‍ය ද
විශ්ව විද්‍යාවන් තුලින් ගමන් කරන ආකාරය ද පැහැදිලි වෙනවා
බුදු රජාණන් වහන්සේ.ධර්මයෙන්ද
අපහට උසස් කුසලය න් කියා දි තියෙනවා.සිල්වත් ගුණවත් අය/
ස්වාමීන් වහන්ස නමකට වඩා /මාර්ග පළ ලාභින් / ගැනද.
අද අපට සියලූම පාරමිතා සම්පුර්ණ කර ධ්‍යාන බුදුරජාණන් වහන්සේ නමක් මුණගැසුණා
මිට අමතරව තව උසස් කුලයක්
කරන්න තියෙනවාද
විශ්ව විද්‍යාවන් අහන්න ගෙවන මුදල ගැන සතුටු වෙනවා එය වටිනා කම. මට අත් විඳින්නට ලැබෙනවා.මොනතරමි කල්ප ගණනක දුක විදමින් ශරිරය දන් දි පාරමිතා සම්පූර්ණ කර ආ මහා බෝසතාණන් වහන්සේ
අවසන් වරට ලෝක සත්‍යා සංසාර දුකින් මුදවා ගන්න
අධර්ම රාජ්ය කට ඇවිත් මහා සටනක් කරනවාද
අපි සැම දන් දුන් සියල්ලම
අප යන නිර්වාණ ගමනට පාරමිතා
කර ගැනීමට හැකි වීම සතුටක්
අද කිසිම ස්වාමීන් වහන්ස නමක්
නොගිය පාරසයට ගොස් අපට මේ කරනලද විග්‍රහ ය මා අගය කිරීම
කෙසේ කරන්නද
බුදු වරයෙකුගේ ගුණ කියා නිම කළ නොහැකි ය
රට /ගම / දරැවො. ගමේ මමත්වය මිදි
උසස් කියා හිතන දෙවියන් ගෙන්ද
ගිහියන් ගෙන්ද මිදි
පහසු වෙන් යන ගමන් මාර්ගය
පහදා දුන් දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේට
දියසෙන් රජ තුමා ට
මහ බෝසතාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
Bless 🙌 you, may you live long!!!!!!
Most venerable Gyana vijaya nidukanane!!!!!!!
(Thrimana kala vidya)
This is a beautiful topic and a long lesson, and I concentrated on it many times. According to my knowledge, I understood it well.
This is the main point 👉 DEPTH. A nice EXAMPLE given about depth was the FLOWER 🌼
And DEEP WATER in the WELL,
As well as the reflection of the SUN LIGHT 🌞
(3 dimension)
It amazingly taught everything to do with NATURE.
No wonder you were always with the nature .mostly DASA KASINA as you said.
What should also be mentioned is
2 dimension , 1 dimension ,(muhurthanthara,kshananthara)
This was the BEST TOPIC about how to TIME TRAVEL and how to get dark energy.
I especially remembered “””SANKASSA PURA””” IN INDIA at SUPREME LORD BUDHA’S TIME, the day that all the blessings are given to “””SIRIWADANA “””(FUTURE BUDHA MAITHREE Present AWALOKITHESHWARA)
The day was very special and a historic day in our history of Buddhism, because gauthama buddha arrived from thawthisa diwya loka (that was the technique).
At that time, there were NO PLANES.
How did ARHATH MAHINDA THERO arrive at MISSAKA ⛰ MOUNTAIN.?????
How did MUGALAN THERO travel to heaven and hell (not just that – there were many other excellent arhath bhikkus at that time).
KING DARMASHOKA was directly involved in spreading buddhism to many countries with his son and daughter “”SANGAMITHA THERANI””
How was it possible that, at the greatest time of “”KING DUTUGAMUNU “”, there were many arhath bhikkus already living in Sri Lanka until the last arhath “”MALIYADEWA MAHARAHATH THERO “”
Just imagine the Sri Lankans’ history.
These days, there has been a lot of talking about RAVAN AIR CRAFT and HOW HE MADE IT. WHAT IS THE POWER???
That was the CHAKKRAWATHTHI POWER.
We are lucky to have heard that the same air craft will, in future, be made by DIYASEN UNIVERSITY. (OWEN YOUR SELF)
MY SPECIAL THANKS TO YOU NIDUKANANE about for your WISDOM POWER.
No wonder you have given up your chakkrawaththi 👑 crown when the time was “””MUHURTHA BUDUN”””: at the very first day, the chakkrawaththi king met muhurtha budun in a past life, starting the “”PARAMITHA “””.
( THE MONK CALLED RATHANA).
SO buddha said about ( CHAKKAWATHTHI SEEHANADA SUTHRA ABOUT MANY 🤴. )
This is the last lesson of TIME TRAVELLING.
Collected a lot of information and got some true knowledge with this series.
Your every word was very important
and extremely VALUABLE.
This is the only one way to see the universe, as you have already REVEALED.
Don’t think twice.
Get the correct path, travel and collect more and more information with DIYASEN SCIENCE and DIYASEN COSMOLOGY.
Because the entire world 🌎 is with modern technology. This present modern technique never ever touched the mind power. (Absolute mind power with dark energy was well explained and well proven)
Thank you sooo much your hard work done.
SUKOBUDHAYA PATILABO ⭐
CHIRAN RAKKANTHU SAMBUDHA SASANAM
CHIRAN RAKKANTHU SAMBUDHA DESANAM ⭐⭐⭐⭐⭐⭐🙏🙏🙏🙏🙏⭐⭐⭐🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐
සක්වලේ සත්වයන්ට. අමා රසය ලබාදෙන්න මිහිකතට සපැමිණි දියසෙන් බුදුපියාණනි නමස්කාර කරමි🙏🙏🙏.
තමාතුලින් තමන්ව අවබෝධ කරගෙන නිර්වානයට යන ගමන් මග දියසෙන් විශ්ව විද්‍යා දේශනා වලින් පැහැදිලි කර තිබේ .
අනුන් තුලින් කිසිම දිනක තමාට ධර්මය අවබෝධ නොවේ .
තම තමන්ගේ සිත කය වචන ආරක්ෂා කරගෙන යන මාර්ගයකි
අනුන්ව පහත් කොට සැලකීම.අනුන්ව විවේචනය කිරිම.තමා පමනක් උසස් යයි සිතීම. අන් අයව හොවා දැක්විම කිසි දිනක නොකල යුතුයි .ඒවායෙන් නිර්වාන මග ආවරනය වේ.
විශ්ව විද්‍යා යම් කෙනෙකුට අවබෝධ උනොත් එම පුද්ගලයා මානසික සුවය උපරිම ලෙස රස විදිති
දියසෙන් විශ්ව විද්‍යා දේශනා හොඳින් ශ්‍රවනය කර. මේ කාම ලෝකයෙන් මිදි නිවනට යන්නට ධර්ම රාජ්‍ය තුලට පිවිසෙන්න
දියසෙන් බුදුපියාණනි ආයුෂ බොහෝ වේවා 🙏💖💐
PRAGYA PRADEEPA DULWA
MOHANDAKARA WANASA
LOKA LOKA SADALA
WAJRASANARUDAU
SRI GANA MITHREE MURTHI
SRI PADA PAFMA NAMAMI!!!!@@@@@
KARUNA SEETHALA HADINI
WASHWA SADARMA WARSHA
JANATHA WIMUKTHI SADALA
PA LOKANU KAMPA
SRI GHANA MAITHREE MURTHI
SRI PADA PADMA NAMAMI!!!!@@@@
PARAMITHA UPAHAREE
PUNGYA KRIYA BALADAREE
GYANA WISHESA NIWASI
MARA PARAJITHA SASII
SRI GHANA MAITHREE MURTHI
SRI PADA PADMA NAMAMI!!!!!@@@#
Most venerable Gyana vijaya nidukananwahansa you are a special person to the UNIVERSE. Respect you so much.
Theruwansaranai 🙏
NIDUKWEWA Neerogiwewa 🙏Suwapathwewa Deergaaau weewa 🙏
🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐🙏⭐⭐⭐🙏⭐⭐⭐⭐🙏⭐⭐⭐🙏⭐⭐⭐🙏🙏🙏👏👏👏👏
ලෝකය පිරිසිදු කර සත්වයා නිර්වාණය කරා රැගෙන යාමට ත්‍රීසහශ්‍රී ලෝක ධාතුවෙන් පැමිණි දියසෙන් චක්‍රවර්ති රජුන් හට නමස්කාර වේවා !🙏🙏🙏👑️❤️
බුදු වරයෙකු හදුනා ගත හැකි වන්නේ ධර්මය දැකීමෙන් ම ය.ගෞතම බුදුරජාණන් වහන්සේ ද බුදු කෙනෙකුන් ලෙස බොහෝ දෙනෙක් හදුනා ගත්තේ වසර ගණනාවක් ගත වූවාට පසුවය.බුදුන් ළගම සිටි දෙව්දත් තෙරුන්ටත් බුදුන් හදුනා ගන්නට නොහැකි විය.බුදුන් දැක ගැනීමටත් කුසලයක් තිබිය යුතුමය .
මෛත්‍රී බෝසතානන් වහන්සේ දැන දැක ගැනීමට කුසලය තිබිය යුතුමය .
ලෝකයෙන් එහා පැවැත්ම විස්තර කළ හැකි වන්නේ බුදු වරයෙකුට පමණි.
“චේතනාහං භික්ඛවේ කම්මං වදාමී”කර්මයක් සිදු වන්නේ චේතනාව මත බව බුදු වදනයි.එනම් කර්මයක් සිදුවන්නේ මනසේ ගොඩ නැගෙන සිතුවිල්ලකිනි.සිතුවිලි ගොඩනැගෙන්නේ සිය කෝටියක් ලෝක ධාතුව තුළ ය.මනසේ නැගෙන සිතුවිලි වෙනස් කරමින් සත්වයා නිර්වාණයට රැගෙන යා හැකි වන්නේ සියකෝටියක් ලෝක ධාතුව අත්පත් කරගත් බුදු වරයෙකු ට පමණි.
මෛත්‍රී බෝසතානන් වහන්සේ ගේ ප්‍රතිවේද ශාසනය බැබෙළෙන මේ අවස්ථාවේ දුව ඇවිත් “දියසෙන් විශ්ව විද්‍යාවන් “අවබෝධ කරගත යුතු නොවේ ද?
ඒ සදහා ප්‍රඥාව පහළ වේවා !යි අධිෂ්ඨාන කරමි .🙏