DIYASEN BALAYA ANANTHAI!!!!
CHIRAN RAKKANTHU SAMBUDHA SASANAM!!!!!!
CHIRAN RAKKANTHU SAMBUDHA DESANAM!!!!!!!!
SUKO BUDHAYA PATILABO!!!!!!!!!@@@@@@
LONG LIVE NIDUKANANWAHANSA
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාදූ සාදූ සාදූ
දියසෙන් නිදුකාණන් වහන්සේට
දියසෙන් රජ තුමා ට දියසෙන්.ධර්මයට
දියසෙන් විශ්ව විද්‍යාවන් ට
දියසෙන් යන්ත්‍ර රාජයාණන්
වහන්සේට
දියසෙන් කිරැලට
දියසෙන් රජ පහන නැමති මාලිගාවට
ධ්‍යාන බුදු රජාණන් වහන්සේ ට මම නමස්කාර කරමි මගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු
ද
සාදු සාදු සාදු
දියසෙන් නිදුකාණන් වහන්සේ ට නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
තමන් විසින් තාම ගැන විමසිල්ලෙන්
අවබෝධ කර ගැනීම සදහා
දේශනා පැහැදිලි වෙනවා
මමත්වය තමා තුළ ම තියෙන දෙයක්
තමන් විසින් ම සක්කාය දිට්ඨිය කඩාගන්න ට.දේශනාව පැහැදිලි යි
තමන්ම උත්සාහ වන්ත නොවී.මම තෙරැම් ගත්තා කියා දැනූනා ට
පලක් නොමැත බව ස්ථිර හිතන්න කාලය අපට ඇවිත් අපහට වස්සාන කාලය තුළදි
දියසෙන් නිදුකාණන් වහන්සේ
ඉදිරියේදී නියත විවරණ ගත්තා
දිව්රැමි දුන්නා සංසාර ගමන ට
බුදු වරයෙකුගේ ඉදිරියේ නියත විවරණ ලබා ගැනීම ද ඉතාමත් දුර්ලභ අවස්ථාවක්.නමුත් එය ස්ථිරයි
බුදු වරයෙකුගේ ඉදිරියේ කර ප්‍රර්ථනා බලවත් බව හදුනා ගෙන
අපහට ලබා දුන් විශ්ව විද්‍යාවන් ආසා
එහි වටිනාකම ට අගයක් දි
ඉදිරියට යන්න උත්සාහ වන්ත
වේවා කියා මම අධිෂ්ඨාන කරමි අධිෂ්ඨාන වේවා සාදු සාදු සාදු
සියලුම ලෝක සත්ත්වයා ට නිවන් මාර්ගය අවබෝධ වේවා
සියලුම ලොක සත්ත්වයා සුවපත් වේවා සාදු සාදු සාදු
මටත් වඩා ඉක්මනින් නිවන් අවබෝධ ය වේවා සාදු සාදු සාදු
අපගේ ධ්‍යාන බුදු රජාණන් වහන්සේට
දියසෙන් නිදුකාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
🙏🙏🙏
දියසෙන් චක්‍රවර්ති මෙත් බෝසතානන් වහන්සේ ට නමස්කාර වේවා !🙏🙏🙏
“අනන්තය”
තරු යට හිද ගිමන් හරින විට වටහා ගත්තෙමි අනන්තයෙහි අරුත
අනන්තය කියා අල්ලන්නට බැරි දුර තමා ළගම ඇති වර්තමානයයි
අනන්තයට යන පාර පුරාවට ඇත්තේ මග හැරිය නොහැකි වර්තමානයයි
මේ දැන් ජීවත්වන මොහොතයි
අප්‍රමාන ජීවිත ගණනාවක්
සංසාරය පුරාවට ජීවත් වන්නට ඇත
ඒ හැම තැනකදීම කෙසේ හෝ
මේ මොහොත මග හැරී ඇත
මේ මොහොත වටහා ගන්නට හැකි නම්
මුළු මහත් අනන්තයම කුමක් දැයි
තමාට ග්‍රහණය කර ගන්නට හැකි වනු ඇත
“සියල්ල අත හැරුණු තැන සියල්ල හිමි වනු ඇත”
දියසෙන් ත්‍රීලෝක ධර්ම රාජ්‍යය ට ජය ශ්‍රී වේවා !👑️♥️💐💐💐💐
Want to improve your website’s ranking? Visit www.FreeSEOcheckup.xyz for a free SEO audit. Maximize efficiency, amplify web presence, and attract quality traffic. Get immediate insights without any time investment.