MARA PARAJITHA
LOWA APARAJITHA
GYANA VIRAJITHA
SEELA GUNOPITHA
SANARAMARA GURU
SAASI PIYANENI
PADA PADMA
NAMADIMI GUNA SIHIKARA
ARI ATA MAGA NAUKAWA NIMAKARA
THILO AGA NAYAKA
PADA PADMA NAMADIMI
GUNA SIHIKARA
PADA PADMA NAMADIMI SIHIKARA
CHIRAN RAKKANTHU SAMBUDHA SASANAM ⭐⭐⭐⭐🙏🏼🙏🏼🙏🏼🙏🏼⭐⭐⭐🙏🏼🙏🏼⭐⭐⭐🙏🏼🙏🏼⭐⭐⭐🙏🏼🙏🏼⭐⭐🙏🏼🙏🏼⭐⭐⭐🙏🏼🙏🏼⭐
සාදූ සාදූ සාදූ දියසෙන් නිදුකාණන් වහන්සේට මම නමස්කාර කරමි මගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු
අවිද්‍යාව නිසා උප්පත්තිය.සකස්.කර . ආ
අපහට විද්‍යාව පහදා දෙන්න මහා බෝසතාණන් වහන්සේ මහා කරුණා ගුණයෙන්
දේශනා හරිම පැහැදිළියි අපට ඇසෙන් දැක බලා තිර්ණය ගන්න
විද්‍යාව ට අපි හසුවී සිටියත්
බුදු වරයෙකුගේ කාර්ය අවිද්‍යාව දුරැ කර විද්‍යාව
මතුකිරීම
අද අපට හැම දෙයක්ම අත්හදා
බලන්නද හැකියාව.ලබා දි තියෙනවා
දියසෙන් නිදුකාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
🙏🙏🙏
දියසෙන් චක්‍රවර්ති රජතුමා ට,මෛත්‍රී බෝසතානන් වහන්සේ ට නමස්කාර කරමි .නමස්කාර වේවා !🙏🙏🙏
ජීවිතය නම් මායාව
හේතුඵල දහමකි
ණය කරුවන්
ණය රැගෙන යති
කළ කම් විපාක
හොඳ හෝ නරක ලෙසින්
ගලාගෙන එති
ඒවාට නැවත නැවතත්
කම්පනය වුවහොත්
නැවතත් ණය වී
කරුමයක් උරුම වේවි
කෙලවරක් නැති සසරක
යන්නට වේවි
මෙතෙක් කල්ප ගණනක් මෙලෙස දුකට පත් වෙමින් ගෙවූ භව ගමන නිමාකර වන්නට මෛත්‍රී බුද්ධ ශාසනය “දියසෙන් ධර්ම රාජ්‍යය “ලෙසින් තුන් ලොවට පහළ වී ඇත .ජාති ජරා මරණ නැති ස්තීර සැප පැවැත්මකට සත්වයා රැගෙන යාමට මෛත්‍රී බෝසතානන් වහන්සේ මිහිතලයට වැඩමවා ඇත .උන්වහන්සේ සත්වයා දුකින් මුදවා “නිර්වාණය “නැමති අමා රසයට පමුණු වන්නට මහත් වීර්‍යක් දරති.
දියසෙන් විශ්ව විද්‍යාලය සියලු දෙනාටම විවර වූවකි.දියසෙන් විශ්ව විද්‍යා ශ්‍රවණය කිරීමෙන් මා ලද නිරාමිස සුවය ප්‍රමාණය කළ නොහැකි ය.ඔබටද ඒ නිරාමිස සුවය විද ගැනීමට හැකියාව පවතී .
දියසෙන් විශ්ව විද්‍යාවන් ශ්‍රවණය කර සසර ගමන නිමාකර ගන්නට සිත් පහළ වේවා !යි අධිෂ්ඨාන කරමි .🙏
දියසෙන් ධ්‍යාණී බුදුරජාණන් වහන්සේ ගේ සියලු අධිෂ්ඨාන සාර්ථක වේවා !🙏🙏🙏👑️❤️
දියසෙන් නිදුකාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ අවිද්‍යාව මත අපි උප්පතියක් ලබනවා
අවිද්‍යාව මත උප්පත්තිය ලබා ගත්
අපට හට හා .ලොකය ට විද්‍යාව පහළ කර දෙන්නේ බුදුවරු වරයෙකු විසින්ය න විද්‍යාව පහළ කරති. අද ලොකයට පාරමිතා සම්පූර්ණ කර ධ්‍යාන බුදු රජාණන් වහන්සේ නමක් වැඩම කෙට අවිද්‍යාව නසන්න..විද්‍යාව පහළ කර.ලා
දියසෙන් .යූනිසිටි මගින්
විශ්ව විද්‍යාවන් දෙශනා ඉදිරිපත් කර.තියෙනවා
අපට ලැබුණු වාසනාවන්ත කාලය මෙය වේ
දැන් අඳුරේ අතපත ගාන් නැතුව යන්න. හා .ලෝකය සොයන්න නැතුව යන්න ගමන් මාර්ගය පැහැදිලි කර ඇත
ලෝකය ගැන සොයන කමි අපතුළ අවිද්‍යාව රජ කරයි.. ්‍රප්‍රථම. බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය කුමරුන්ට පවසා ඇත ගැහැණියක් ගිය මග සොයනවාට වඩා තමන් ගැන සොයන එක වටින බව.
එදා ආර්ය කුමාරා වරුන්ට එය අවබෝධ වූනා
සම්ප්‍රදාය තුළ ද එය නිතර අසා සිටි මා පුරැදූ පුහුණු කරේ තමන් ගැන
සෙවීමයි තමන්ව ගවේෂණ කර තමන් ගැන නූවනින් බැලීමයි
ලෝකය ගැන සොයන තාක් අපට නිවන පස්සට යන්න බව තේරුම් ගත්තේ සම්ප්‍රදාය තුළ සිටිය කාලයේ
ධ්‍යාන බුදු රජාණන් වහන්සේ
අවිද්‍යාව කඩලා කඩලා දන්න විද්‍යාව පහළ කරන්න මොනතරම් දුක් විඳිමින් ගිය ගමන වටිනාකම අපි දැනගත යුතුයි
දාන පාරමිතා සම්පූර්ණ කර
ඉදිරිපත් කර විශ්ව විද්‍යාවන් මිල කළ
හැකිද
එතරම් පහසුවෙන් අපහට අවබෝධ වුනා කීමට හැකිද
මම නම් තෙරැමි ගත්තා පමණයි
ධ්‍යාන වශිතාව හා ධ්‍යාන සම්පූර්ණ නොකර ස්වාමීන් වහන්ස ලාට එය තෙරැම් ගන්න
පූළුවන්ද
අද මට සමහර ස්වාමීන් වහන්සේ ලා සමග ඒගැන කතා කරන්න මට තෙරැම් ගියේ විශ්ව විද්‍යාවන් මගින්
මම අද ධර්ම ඉදිරියේ දි
මා අබ ඇටයක් තරම් ය
අද ධ්‍යාන බුදු රජාණන් වහන්සේ.එදා ඉරට ගිහින් ඹටූනූ පැළදු විට කොරෝනා ආ බව පැවසුවා
එදා ගිය ගමන් මාර්ගය නොදන්නා
නිසා අපට මහා සංඝරත්නය සමග හා ගිහියන් සමග කතා කිරීමට
අපහසු තාවයන් හා කුතුහලය ක් තිබූනා
අද මට ඒ ගමන් මාර්ගය පැහැදිලි කියන්න තෙරැමි ගත්තෙමි
මෙවන් විශිෂ්ට ධර්මයක්
විශ්ව විද්‍යාවන් පහළ කර
මමත්වය අපේ කඩලා කඩලා දන්න වෙහෙස මහන්සි වන අපගේ මහා බෝසතාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐