Rated 5 out of 5
August 27, 2023

දියසෙන් බුදුපියාණනි වදිමි සැමදා

🙏💐

විශ්වයේ විද්‍යාවන් මනුලොවට රැගෙන. විත් භෞතික විද්‍යාවන් අභිබවමින් දියසෙන් විශ්ව විද්‍යාවන් ලෙසින් තුන්ලොවටම. විශ්ව දොර විවර කරන ලදි.

සියලුම විද්‍යා දේශනා ඉතාම රසවත්ය. ඉතාම මිහිරිය

මෙය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බලය උපරිම ලෙසින් විද්‍යාමාන වන යුගයකි

මහා ආශ්චර්‍ය්කි

සත්වයාගේ දුවන සිතුවිලි විද්‍යා දේශනා ලග නතර විනි.

තම තමන්ගේ නිර්වාන මග සදා ගැනීමට විශ්ව විද්‍යාවන් ඉතාම සරලව. පැහැදිලි කර තිබේ.🙏

රාග. ද්වේශ. මෝහ .( මාන්නය .ක්‍රෝදය .වෛරය .උඩගුකම ඊර්ෂ්‍යාව . අනුන්ව හෙළා දැකීම. ) ආදී මේ සියලු ලාමක ක්‍රියාවන්වලින් තමන්ගේ සිත නිදහස් කරගෙන මේ ධර්ම මාර්ගයේ යායුතුය .එවිට මේ දුකින් සදහටම නිදහස් වියහැකිය .🙏

දියසෙන් බුදුපියාණනි අපිව කාලාන්තරයට රැගෙන යෑමට ඔබ වහන්සේ විසින් නොකඩවා තෙමසක කාලයක් පුරාවට දල්වනු ලබන දියසෙන් අදිස්ඨාන පහන් පුජාවට අනේක වාරයක් ස්තුති කරමි.🙏

ආයුබෝ වේවා බුදුපියාණනි 🙏💐

Ramya
Rated 5 out of 5
August 26, 2023

“අනන්ත ජින “චක්‍රවර්ති දියසෙන් බුදු රජුන් හට මාගේ අනන්ත වැදුම් වේවා !

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

ආවරණය වී තිබූ පරම සත්‍ය වැහුම් ඇර ලෝකයාට නිරාවරණය කළ මෛත්‍රී බෝසතානන් වහන්ස ,ඔබ වහන්සේ ට කෙසේ නම් කළ ගුණ දක්වමු ද?

කාලයෙන් එතර වීමේ ක්‍රම වේදයත්, විශ්වයෙන් එතර වීමේ ක්‍රම වේදයත් තේරුම් ගන්නට නොහැකි ව අනන්ත සසරෙහි ගමන් කර ජරා මරණ වලට ගොදුරු වෙමින් ගෙවූ සසර නිමා වන බව නම් නිසැකය.ඔබ වහන්සේ ට ලොව්තුරා බුද්ධත්වයට මෙය පාරමිතාවක්ම වේවා !🙏

බය විද්‍යාව, බර විද්‍යාව හරහා මිනිසාගේ මනස සකසමින් නිර්වාණය කරා ගෙන යාමට ඔබ වහන්සේ ගන්නාවූ වෙහෙස අපමණ යි.

මෙතෙක් කල් දැන සිටියේ නිර්වාණය යනු නොපැවැත්මක් බවය.නිර්වාණය යනු පැවැත්මක් බවත්, එහි අසීමිත රසයක් ,නිදහස් බවක්,නිවහල් බවත් කොතරම් නම් සුවයක් ද?

“දියසෙන් රජතුමා “යනු බලෙන් හෝ සත්වයා දුකින් මුදවා අනන්ත රසයක් පවතින කාලයෙන් එතරට රැගෙන යාමට මිනිසාගේ මනස සකසන බුදු කෙනෙකු ලෙසද මානසික බලයක් ලෙස ද මා තේරුම් ගතිමි.

මනසේ ක්‍රියාකාරිත්වය පැහැදිළි කර දෙමින් මේ ආත්ම භාවයේ දී කාලයෙන් එතර කරවීමට ඔබ වහන්සේ ගන්නා වූ මහා කරුණා ගුණයට මාගේ අනන්ත වැදුම් වේවා !!!!🙏❤️

දියසෙන් ධර්ම රාජ්‍යය තුන් ලොව පුරා පැතිරේවා !👑️🙏

Pushpakanthi marasingha
Rated 5 out of 5
August 25, 2023

දියසෙන් නිදුකාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

ඉර හද තාරකා ස්පර්ශ කර විශ්ව විද්‍යාවන් දෙශනා කර මැණික් තාක්ෂණයෙන් ගමන් කරන අයූරැ පහදා දෙමින්

විශ්වය පලන බලය දියසෙන් අසිපත

මෙවන් බලයක් ශක්තියක් අත්පත් කර ගත් අපගේ මහා බෝසතාණන් වහන්සේ ට

කිසිවක් කිසිම කෙනෙක් ට සගවන්න පූළුවන්ද

හැම කෙනාගේ සිත් වල ඇතුලට ත් ගමන් කර අධර්ම සිත් දැන් හදූනා ගන්න පුලුවන්

දියසෙන් රජ තුමා ව

දියසෙන් නිදුකාණන් වහන්සේ ව

දියසෙන් බුදුරජාණන් වහන්සේ ව

හරි හැටි අවබෝධ කර ගත් අය සිටිනවාද ලගම සිටියත්

කියා මට දැනූනා

ලෝක සත්ත්වයාට තවම හදුනා.ගන්න බැරිව සිටින්නේ

මහා කරැණා ගුණයෙන් වැඩ සිටින

නිසාමය

එ ගුණයෙන් වැඩ සිටින්නෙ..ලොක සත්වයා ගැන තියෙන අනුකම්පා වෙන් විය හැක

අතිතයේ මෙවන් ශක්තින් සමග

පැවතුන රටක් ජාතියක් තිබූන බව අප ඉතිහාසය අද විනාශ කර ඇත

දරැවන්ටද මුල් අධ්‍යාපනයට රටේ ඉතිහාසය අයින් කරලා

ජාත්‍යන්තර පාසැල් ක්‍රමය ආවා

එතනින් අපෙ රටේ ඉතිහාසය වෙනුවට පිටරට ඉතිහාසය. දරැවන්ට ලැබූනෙ

මෙවන් ජාතියක් ඉතිහාසය

නැති කරන්න වෙර දැරැ රටක්

ජාතිය තව තියෙනවා ද

මේ විනාශ දැක සර්වඥ භූමියේ සිටි ත්‍රි සාස්ත්‍රි ලෝක ධාතුවෙ. සිට්

රජබලයෙන් හා බුද්ධ බලයෙන් වැඩ සිටි

මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට ප්‍රථම.රජ විපාක ය හා බුද්ධ බලය රැගෙන මේ මනු

ලොවට වැඩම කළ කරන ලද

සිංහ නාදය.

එදා බුදු රජාණන් වහන්සෙ අසල සිටි සමහර අය ට දැනුනෙ නැහැ

වගේමයි අදත්

මෙවන් තාක්ෂණයක් ඉදිරිපත් කරන

යානාවකින් ගමන් කරන පුළුවන් බලය ගැන මා ඉමහත් සතුටක් දැනෙනවා

ඒ ධර්ම බලය

ධර්ම සිසිල අපහට ලැබෙනවා

මහා බෝසතාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

Kumari
Rated 5 out of 5
August 23, 2023

Iam extremely sorry for the spellings mistake .

Make a better world 🌎

Nidukanane!!

Theruwansaranai

Sukeeedeergau weewa

🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏼🙏🏼🙏🏼⭐⭐⭐🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷🌹🌹🌷🌷

ranmali
Rated 5 out of 5
August 23, 2023

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

ranmali

Rated 4.3 out of 5
4.3 out of 5 stars (based on 585 reviews)
Excellent72%
Very good6%
Average7%
Poor6%
Terrible9%