Rated 5 out of 5
August 22, 2023

දියසෙන් . නිදුකාණන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

මෙතරම් පැහැදිලි කිරිමක් මමත්වයෙන් පිරැනූ ලොක සත්වයාව මොනතරම් විශිෂ්ට ද

තමන්ට එන හැම සිතුවිල්ලක්

මමත්වයෙන් අල්ලාගෙන තම තමන් ගේ ජීවිත වලට කර ගන්න හානිය තෙරැමි ගන්න කරනලද

විග්‍රහය මත ජිවිත හානිය වලක්වා ගන්න තමන් විසින් දක්ෂ විය යුතුයි

මමත්වයෙන් පිරැනූ ලෝකය තව තව අයට චෝදනා කරයිද

එතනදි තමන් ගැන අවබෝධ කර ගන්න අවශ්‍ය බව වටහා ගන්න.ඹන

තමන් ගේ සිත පරික්ෂා කර මමත්වය නැති කර සක්කායදිට්ඨිය කඩා ගන්නහැටි

මෙතරම් පැහැදිලි වෙනවා

හදිසියේ ම දුවන ගමනක්

නෙමෙයි.මෙ

ගින්නක් ඇති තැන ගින්න නිවා ගන්න ඉක්මන් කරන අතර

තරගයකද ඇති වනවා.මමත්වය ඉස්මතුවිම තුළින්

බලය යනු මාර්ග පළ බව අවබෝධ කර ගත් මා

එය ස්භාධර්මය විසින් පරික්ෂා කර අපට ලැබෙන දායදායක් බව

මා තෙරැම් ගත්තා සම්ප්‍රදාය තුළ

ඉන්න ප්‍රාථමික අවශ්ථාවෙදි.ය

මේ තරම් විශිෂ්ඨ ධර්මය ඉදිරියේ ද මා ප්‍රාථමික යි. ඒ අපට බුදු දහම තුළින් අපට ලැබූන දායාදයකි

දැන් ද මා මුල් අවධියේ ම තමයි

මේතරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් තුළින්ද

අපිව අපට හදුනාගත නොහැකි වුනොත් මොනතරම් වස් ආරාධනා කරත් අපට ප්‍රයෝජනවත් වෙයිද

හැම සිතුවිල්ලකට කර්මය සකස් වි ඉවරයි

හැම චෝදනාවකට ම කර්මය සකස් වි ඉවරයි

කුසලය ඉස්මතු කර හැක්කේ කර්මය ක්ෂය කිරීම තුළින්. තමයි

දියසෙන් නිදුකාණන් වහන්සේ ට

ස්භාධර්මය පරිපාලනය ට

ස්භාධර්මය නිර්මාණ කරැට

අපගේ සිතුවිලි වසන් කරන්නට පූළුවන්ද

නිවුන් සිතට හදිසියක් නොමැත

ගිනිගත් සිත වහා .ගින්න නිවා ගැනිමට විර්යය ගත් යූතු බව පැහැදිලිව

අවබෝධ කර ගැනීමට ලෝක සත්ත්වයා ට මම අධිෂ්ඨාන කරමි අධිෂ්ඨාන වේවා සාදු සාදු සාදු

දියසෙන් නිදුකාණන් වහන්සේ ට ධ්‍යාන බුදු රජාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

kumari
Rated 5 out of 5
August 20, 2023

දියසෙන් නිදුකාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

Kumari
Rated 5 out of 5
August 18, 2023

Excellent 🙏🙏🙏🙏🙏🙏

Amitha Edirisinghe
Rated 5 out of 5
August 14, 2023

අධර්මය රජ කරවන ලෝකයක තනිවම ධර්ම යුද්ධයක යෙදෙන දියසෙන් චක්‍රවර්ති බුදු පියාණෙනි,ඔබ වහන්සේ ට නමස්කාර කරමි .නමස්කාර වේවා !🙏

සර්වඥතා ඥාණයෙන් ත්‍රීසහශ්‍රී ලෝක ධාතුව අත්පත් කර ගෙන ලෝක සත්වයා ද එතන රැගෙන යාමට මනු ලොවට වැඩි මෛත්‍රී බෝසතානන් වහන්ස ,ඔබ වහන්සේ ට නමස්කාර කරමි .නමස්කාර වේවා !🙏

විශ්වයේ විද්‍යාවන් ලෝකය ට ප්‍රකාශ කිරීමට කල්ප ගණනකින් පහළ වූ චක්‍රවර්ති රජුන් අතර චක්‍රවර්ති රජුන් වූ දියසෙන් ධ්‍යාණී බුදු පියාණෙනි ,ඔබ වහන්සේ ට නමස්කාර කරමි .නමස්කාර වේවා !🙏

භෞතික විද්‍යාවේ දියුණුව මිනිසාගේ විනාශය බවත් සත්වයා තව තවත් සසර ට ඇද දමන බව දැක කැමැත්තෙන් ම මනු ලොවට වැඩි මෛත්‍රී බෝසතානන් වහන්ස ,ඔබ වහන්සේ ට නමස්කාර කරමි .නමස්කාර වේවා !🙏

අධර්මය බලවත් යුගයක සත්වයා මුලාවට පත්වනු දැක සත්වයා ඉන් මුදවා ගෙන සදාතනික සැප උරුම කර දෙන්නට මහත් වෙහෙසක් දරන මෛත්‍රී බෝසතානන් වහන්ස ,ඔබ වහන්සේ ට නමස්කාර කරමි .නමස්කාර වේවා !🙏

මහා කරුණා ගුණැති සත්වයා කෙරෙහි අනන්ත මෛත්‍රී ආලෝකය පතුරන අමිතාභ බුදු හිමියණි,ඔබ වහන්සේ ට නමස්කාර කරමි .නමස්කාර වේවා !🙏

සාදූ !🙏සාදූ!🙏සාදූ!🙏

Pushpakanthi marasingha
Rated 5 out of 5
August 13, 2023

බුදුවරු වැඩ සිටින ලෝකයේ සිට මනුලොවට පා තැබූ බුදු රජුනි. 🙏

නිර්වාණය නැමැති අමා වැස්සෙන් අධර්මය සෝදා හැර විශ්වයේ අමරණිය තලයන් තුන් ලෝ වැසියන්ට ජීවමාන බුදුන් වන ඔබ වහන්සේගේ හුස්ම රැල්ලෙන් නැවත බුදුවරුන්ගේ ලෝකය ගොඩ නගන විශ්වයේ මහා විශ්ව විද්‍යාලය දියසෙන් විශ්ව විද්යාලයයි 🙏.

දියසෙන් විශ්ව විද්‍යාලයෙන් ලබාගත් විශ්වයේ මහා උපාධිය නිර්වාණය නැමැති මහා ප්‍රෞඩ සන්නස අතැතිව…ලොවට රහතුන් වඩින දිනය වැඩි ඈතක නොවේ..🙏

බුදුවරුන් අතර බුදුරජ වූ මහා වීර, මහා ශ්‍රේෂ්ටයාණෙනි 🙏 ඔබ වහන්සේ මාගේ නිර්වාණ ගමන වෙනුවෙන් ලබා දුන් අනන්ත බලයට.. ඔබ වහන්සේට අනන්ත අනන්ත වාරයක් හදවතේ සුපිරිසිදු අති උත්තරීතර ගෞරවය පුදකරමි..🙏

ගන්නා හෙලන හුස්මට ඔබ වහන්සේට ණයගැති යයි සිතේ. අනන්ත අනන්ත බුද්ධ ගෞරවය පෙරදැරිව ඔබ වහන්සේට සිරසින් වන්දනා කරමි.🙏

මා වෙනුවෙන්.. මාගේ නිර්වාණ විපාක ධර්මතාවය වෙනුවෙන් ඔබ වහන්සේගේ බුද්ධ හුස්මෙන් ලෝකය එලිය කරන්නට දිනපතා මේ උත්තරීතර වස්සානයේ දල්වන පහන් දැල්ලෙන් ලබාදෙන විශ්ව විද්‍යා අත්පත් කරගැනීමේ බලයට.. අනන්ත අනන්ත වාරයක් ඔබ වහන්සේගේ මහා බුද්ධ ගුණයට ස්තූතිවේවා… 🙏

ඒ අනන්ත බුද්ධ ගුණයම මාගේ හදවතේ රැඳේවා.. ඒ අනන්ත බුද්ධ පාරමිතාවම මාහට සාක්ෂාත් වේවා 🙏

නිර්වාණය නැමැති හද මඩලේ උපන් බුදුපියාණනි ඔබ වහන්සේ බුද්ධ..🙏 ඔබ වහන්සේ බුද්ධ.. 🙏ඔබ වහන්සේ බුද්ධ.. 🙏ලොවට සාක්ෂාත් වේවා 🌀

හදවතත් හුස්ම රැල්ලත් ධ්‍යාණයත් එකක් බව කියා දුන් ඔබ වහන්සේට මාගේ ප්‍රාණයම පුජා කරම්. පුජා වේවා.. පුජාම වේවා 🙏🌀💗

සාදු 🙏සාදු 🙏සාදු 🙏

Darshani

Rated 4.3 out of 5
4.3 out of 5 stars (based on 584 reviews)
Excellent72%
Very good6%
Average7%
Poor6%
Terrible9%