Rated 5 out of 5
September 5, 2023

“””AYAN WASSANAKALO “”

NAME NODIRANA

KUNUKAYA DIRANA

ARUMEKU SOBA SANSARE

ESATH DARME DEYA WISTHARE

SHANTHA WU MUNIRAJA

“””””ANITHYA DARME SATHYA”””””

PAHADANA, DESU LESIN MUNI RAJA

MUNI RAJA DARMA RAJA

BUDU RAJA AGRA RAJA

LOUKIKA LOKE SUNDARABAWE

“”””GYANEN “””DANNA SANSARE

PAPA KRIYA DURALA GUNA DARME

EKWEMU DESU SEY MUNIRAJA

RUPAYA DIRALA

WANASENA KALE

NAME SUDILEY SANSARE

ATHMA LABEY LABU SIYALLO

SESU LESEY MUNIRAJA

MUNIRAJA SARMA RAJA

BUDU RAJA AGRA RAJA.

The valuable GEM 💎 ✨ 💖 is FOAMING under the soil. We can’t see.we have to dig the soil.it’s not easy. It’s a long time process. It will foaming in the darkness. GOLD, PEARL, also same.each gives different values.

Nidukananwahansa!!!!!!@@@@!@@!@!

You have revealed the univers already. It was AMAZING. Without seen this valuable darmaya how ever how many time it is pointless. Because

Yo dammun passathi

So mun passathi

Understood very well.

As a child hood I listened many sermons because I was borned near the temple.

Learned all the good things from the temple and the MONESTRY.

All the sermons are really important

Step by step gives more and more knowledge. Good to improve our knowledge. Every “”wus season “”

Listened so many desana but each vidya gives lots of images. You are a very special person. This course gives more energy. That is “””BUDHA POWER “””

WE CAN’T VALUE THIS VALUABLE SERMONS.

BECAUSE YOU ARE SPECIAL!!!!!!!!!!!!!!

SUKOBUDHAYA PATILABO ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐

CHIRAN RAKKANTHU SAMBUDHA SASANAM

CHIRAN RAKKANTHU SAMBUDHA DESANAM 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ranmali
Rated 5 out of 5
September 4, 2023

දියසෙන් නිදුකාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

ඉර හද ස්පර්ශ කර විශ්ව ය හැම තැනම සැරිසර අත්පත් කර ධර්ම ය විශ්ව විද්‍යාවන්

අද අපට එය ආසා .කාලi තරණය කරන්න විශ්ව විද්‍යාවන් දෙශනා කර තියෙනවා

එම දේශනා තුළ මමත්වය නැතිකර ගැනීමට දේශනා ඉදිරිපත් කර තියෙනවා

නිවන් අවබෝධ හා මාර්ගයට ලොකුම බාධාව මමත්වය

අපහට සක්කාය දිට්ඨිය කඩ කඩ දමා යන්න ධර්ම දේශනා කර ඇත

තමන්ට දැනෙන අවොධය දැනූම.තමන් විසින් ම පරික්ෂා කර

බැලීම අවශ්‍ය වන අතර තමන් විසින් ම තමන්ව ගවේෂණය කරගත යුතුය

ප්‍රත්‍යක්ෂ නුවනින් තමන් දිහා බැලීමෙන්ක.කෙලෙස් දැක

එය අවම කර ගන්න දක්ෂ විය යුතුයි

අපි එහෙම නොකර වස් ආරාධනා කරත් පලක් තියේද

හැම ක්‍රියාවකටම හැම වචනයක

අපෙ කෙලෙස් වර්ධනය වන ආකාරය තමන්ට හදූනා ගන්න

දක්ෂ වුනොත් එය තමාට යි

මෙවන්. දුර්ලභ අවස්ථාවක දි අපහට පෙර පින් ඉස්මතු කර.ගැනිමට.අපි දක්ෂ විය යුතුයි වස් ආරාධනා වෙද ප්‍රතිඵලයක් ලබා ගන්න ඹන මුදල නොව

ක්‍රියාවෙන්

විශ්ව විද්‍යාවන් ආසා එය අවබෝධ කර ගැනීමට අපහට බැරි වූනොත්

එය අපෙ වරදක් තමයි අපෙ අඩුපාඩූව

දේශනා වල මුදලට සාමන කරන්න පුළුවන් ද

වස් ආරාධනා කර අපට අපෙ කෙලෙස් අඩූකර මමත්වය අඩුකර

යාමට නොහැකි වුනොත් එය වරද

වස් ආරාධනා වට දොස් කිම්ට හැකිද

දියසෙන් නිදුකාණන් වහන්සේ අපි වෙනුවෙන් වෙන් කර කාලය

වෙහෙස මහන්සි වුන තරම් න් අපට ප්‍රතිඵල නොලැබීම.අපෙ වරදක් බව අපි තෙරැමි ගත් යුතුයි

සියලූම දෙ අතහැර යන ගමන්

අපට මුදල් ගැන කතා කරන්න පුළුවන් ද

කර හැම දෙයක්ම අද කුසලයක් බවට පත්වි ඇත

දියසෙන් නිදුකාණන් වහන්සේ ගේ ධර්මය තුළ පළමු තැන දියසෙන් නිදුකාණන් වහන්සේ වන අතර

දෙවැන්නෙක් නැත

දෙවැන්නා දියසෙන් විශ්ව විද්‍යාවන් බව.අවබොධ කර අපි ඉදි.රියට යන්න සමත් විය යුතුයි

මෙවන් විශිෂ්ට ධර්මයක් දේශනා කර නැහැ කිසිම කෙනෙක්.

එහි අගය මුදලට තක්සේරු කරන්න බැහැ

මහා බෝසතාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

kumari
Rated 5 out of 5
August 30, 2023

AYAN WASSANAKALO

There should be a reason for every thing happening. There’s nothing permanent in this world 🌎. Every second changing.

Well explained nidukanane ( uppada , stithi, banga)

Well said about MIND CHANGING

(chiththa wagga)

And chiththakshana., chththa weethi (vidarshana).

We can really notice about the super moon( Blue moon) How help for golden path.it will help for peaceful mind for meditation tequenic like Blue kasina.

Fortunately today is the last annual perahera in kandy temple pay homage for budhas sacred tooth relic.

How was the climate change for people.

The nature has power. That is budhas power.this Blue is always 💙 budhas universal power. It’s sometimes magical.

This perahara season we will remind king of SRI WICKAMA RAJASINGHE.

Specially PATHTHIRIPPUWA, and Kings 💺CHAIR, and the paddy field and also

Kadiyan prashasthi .and also some duties ordered for people How to line up the perahara.and kandy raja paella 🥘 for shower 🚿.

Proud of that made a CROWN 👑 AND THE KINGS CHAIR FOR ALL THE blessings 🙌 for budha sasanaya.

That is for thiloka darma rajjya , targeting nirwanaya its a bless .

May I bless 🙌 everyone get the path as soon as possible with nice preaching.

SENKADAGALAPURA

DALADA BURES

WIHIDENA THURU NAHE WARADINNE

SINHALAYAN HATA

SINHALA DESAYA

SARANAI SAMMA

SAMBUDU SARANE!!!!!!

CHIRAN RAKKANTHU SAMBUDHA SASANAM

THERUWANSARANAI

NIDUKANANE

🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🙏🏼🙏🙏🙏🙏🏼🙏🏼🙏🙏🙏🏼🙏🏼🙏🙏🙏🙏🏼🙏🏼🙏🙏🙏🏼🙏🏼🙏🙏🙏🏼🙏🏼🙏🙏🙏🏼⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🙏🙏🏼🙏🙏🙏⭐⭐🙏🙏🏼🙏🙏⭐🙏🙏🏼🙏🙏🙏

SO BUDHA POWER IS ONE AND ONLY POWER THAT IS UNSHAKEN POWER.

THE NATURE PROVED IT.

THIS IS THE PRECIOUS TIME TO GET NIRWANAYA WITH METHE BUDUN.

MAITHREE BUDHA SASANAYA ALREADY STARTED TO LINE UP.

METH BUDUGE MAHIME

BUDURES DAKINA

SUPUNSANDE !!!!@@@@🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

ranmali
Rated 5 out of 5
August 30, 2023

“””AYAN WASSANAKALO””

The day of very special for budhist people and the temple everywhere in the world 🌎. Because of “”pehewas “”.

And also started our traditional historical kandy perahara,today is very important for every one 😀.

Some how these days talking about “”BLUE MOON”” the blue 💙 moon 🌙 🌚 is precious it will say some luck.

We know many words like

Blue moon

Blue ocean

Blue eyes

Blue sky

Blue sapphire

This Blue moon and Blue sapphire make sense. You have described nicely with

MANIK VIDYA, MATHA VIDYA.

MOON = MOTHER (MANIK, PRECIOUS STONE)

SUN= FATHER (GOLD)

Without moon and sun we can’t do anything. Ancient day the people done all the work with moon and sun they didn’t use clock.

Well explained about marriage life, and also birth. (Present life, past life , future life.)

Imagine the precious stone is growing in the deep earth. The moon is giving the energy .it will gives nice colour combination and the reflection with absorbing the moon rays.

But how ever this NIKINI MOON IS completely different because its connected with the crown 👑 with Blue sapphire. Its forever for people who is seeking nirwanaya.(Nobel path ✨)

The golden Gate is already opened for people who are suffering in the life.

This time Blue moon is signed for that.

“”NIBBANA PARIYOSA SABBE DAMMA””

Well explained .

Proud to say we have many stupa in sri 🇱🇰 lanka.think about “”RUWANWELISEYA””

There are lot of precious stone covered with top of the stupa and the foundation .

That for some reason ( earth power, universal power).

The blue is always in budhism higher level of wisdom.

Think about our budhist flag we can see Blue is getting the first priority .

Now the time has come.maybe many of them will be join with dudha sasanaya with diyasen cosmology. We understood many of saden wadi diyasen.

In future we will Able to see Aeronautic air craft .

Sukobudhaya patilabo 🙏🏻

NIDUKWEWA Neerogiwewa Suwapathwewa Deergaaau weewa

Nidukanane.

🙏🙏🙏🙏🙏🏼🙏🏼⭐⭐⭐⭐⭐🙏🙏🙏🙏🏼⭐⭐🙏🙏🙏🙏🏼⭐🙏🏼🙏🙏⭐🙏🏼🙏🏼

ranmali
Rated 5 out of 5
August 28, 2023

දියසෙන් නිදුකාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා

මහා බෝසතාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

කාල තරණය දේශනා තුලම

මමත්වය නැතිකර ගනිමින්

යාමට පුරුදු පුහුණු කරමින්

සිත ගැන තමන්ට පරික්ෂා කර යාමේදි

ස්භාධර්මය පරිපාලනය නිර්මාණ කරැ ස්භාධර්මය විසින් අපට දෙන දායාදයකි කාල තරණය

අපි මොනතරම් හදිසියේම දුවන්න හිතුවත් දැනුම් අවබෝධ වෙනස් ආකාරයකට අපටම නොමග යවන හැටිද අත් විඳින්නට අපහට හැකියාව ලැබෙනු ඇත

වස්සාන කාලය තුළ

දියසෙන් නිදුකාණන් වහන්සේ

අප ගැන අනුකම්පා වෙන් අපට ලබා දිය හැකි උසස්ම සම්මානය

කුසලය ඉස්මතු කර ගන්න හැකියාව අපහට ලබා දි ඇතයි

මම විස්වාස කරමි

ඉතාම ගෞරවයෙන් භක්තියෙන් සද්ධාවෙන් දියසෙන් නිදුකාණන් වහන්සේ ව අගය කරමි

කල්ප ගණනක පසු අපට ලබා දුන්

මේ අවස්ථාව ට

මම සර්වඥ භූමියටම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

මේ මහා පොළවට වැඩම කළ

ධ්‍යාන බුදු රජාණන් වහන්සේ ට

දියසෙන් රජ තුමා ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

Kumari

Rated 4.3 out of 5
4.3 out of 5 stars (based on 585 reviews)
Excellent72%
Very good6%
Average7%
Poor6%
Terrible9%