Rated 5 out of 5
September 22, 2023

දියසෙන් නිදුකාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

මහා බෝසතාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

දියසෙන් ධ්‍යාන බුදු රජාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

දියසෙන් රජ තුමා

රජ බලය හා බුද්ධ බලය

රැගෙන මනු ලොවට වැඩම කර

තුන් ආකාරයකින් පෙනී සිටින බව

මට විශ්වාසය

අද අපට දියසෙන් විශ්ව අධිෂ්ඨාන පහන් පූජාව සකස් කර

කාලය තරණය කරන්න

අධිෂ්ඨාන පහන් ද අපි වෙනුවෙන්

අධිෂ්ඨාන කරනවා

ඒය අපි අද කෙසේ අගය කරන්නද

කල් ගානකට හමු නොවන අවස්ථාව ලැබූන අපි මොනතරම්

පින්වත කමක් හා පෙර පින් අපහට පැදුන බව වැටහේ

දියසෙන් නිදුකාණන් වහන්සේ

අපි වෙනූවෙන්

ලෝක සත්ත්වයා සංසාර දුකින් මුදවා ගැනීමට වෙහෙසෙ මහන්සි වූනත් කි දෙනෙක් එය සාර්ථක කර ගන්න ලැබෙයිද

විශ්ව පරිපාලන

මේ කාලය විශ්ව පරික්ෂා කරන කාලයයි මේ

අපෙ සිතුවිලි විශ්වයට ගිහින්

සි සාස්ත්‍රි ලෝක ධාතුව ගොස්

එනබවද දේශනා කරනවා

භාග්‍යවතුන් වහන්ස

විශ්ව පරික්ෂා කර ලැබෙන දායදායක් මාර්ග.පළ

එයට වස් ආරාධනා වත්

දියසෙන් නිදුකාණන් වහන්සේ .

කරනලද අධිෂ්ඨාන පහනෙ වත්

වරදක් නොව

කරනලද පින්කම් වල අඩු පාඩුවක් නොව

දියසෙන් මාලිගාව හදන්න කිරැල හදන්න අපි දායක වුනත්

ඒ හැම දෙයක්ම කුසලයක් බවට පත් වි සංසාරේ ට ගෙන යන කුසලයක් බවට මේ වන විට පත් වි ඇත

නමුත් ඒ කිසිම දෙයක් අපෙ ගමනට පිහිටක් වුනත්

විශ්ව පරික්ෂා වෙන් අපි සමත් විය

යුතුයි

කිසිම දෙයකට සම කරන්න බැරි පරික්ෂා ව අද විශ්ව පරිපාලනය.සිදූකරන අවශ්ථාව ට

මම හිස නමා නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

දියසෙන් නිදුකාණන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

Kumari
Rated 5 out of 5
September 18, 2023

“”””””Ayan wassanakalo”””

“”UTTANAWATHO

SATHIMATHO

SCHIKAMMUSSA

NISAMMAKARINO

SANGYATHUSSACHA

DAMMAJEEWINO

APPAMATHTHUSSA

YASOBHIWADDATHI”””

NIDUKWEWA NEEROGIWEWA SUWAPATHWEWA DEERGAAAU WEEWA NIDUKANANE

CHIRAN THITTATHU LOKUSMIN SAMMA SAMBUDHA SASANUM ⭐

🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼⭐⭐⭐⭐⭐⭐🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼⭐⭐🙏🏼🙏🏼🙏🏼⭐🙏🏼🙏🏼🙏🏼⭐🙏🏼🙏🏼🙏🏼⭐⭐🙏🏼🙏🏼⭐🙏🏼

ranmali
Rated 5 out of 5
September 16, 2023

පා පියුම් වදිනෙමි දියසෙන් බුදු සමිදේ 🙏🙏🙏

ආශ්චර්‍යයි! අද්විතීය යි!

විශ්වය විසින් සාදා දෙන සිත අවභාවිතා කිරීම නිසා කර්ම සැකසෙන ආකාරය “කර්මය විශ්වයේ ලියවෙන ආකාරය” දේශනාව තුළින් පැහැදිළි යි බුදු පියාණෙනි .

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි”යන බුද්ධ දේශනාවේ අදහස හරියටම තේරුම් ගැනීමට හැකි වූයේ මෙම දේශනාව තුළිනි.

දසබල,සර්වඥ බල අනන්ත බල තුන්ලෝකාග්‍ර භාග්‍යවතුන් වහන්සස ඔබ වහන්සේ මේ මිහිතලයට නොවඩින්නට අප කෙසේ නම් මෙම ධර්ම රසය ලබන්නද?

අපගේ මනස බලවත් කරන මනසට නිර්මාණය වූ රාජ්‍යය “දියසෙන් ධර්ම රාජ්‍යය යි”

විශ්වයෙන් සෑදූ සිත අවභාවිතා නොකර ධර්මානුකූලව සිත පරිහරනය කිරීම සත්වයාගේ විමුක්ති මාර්ගය යි.

කාලයෙන් එතර වීමට නම් යහපත් සිතුවිලි මනසෙහි නිර්මාණය විය යුතුමය .

අපගේ මනස සකසමින් නිර්වාණය කරා රැගෙන යන දියසෙන් චක්‍රවර්ති බුදුරජාණන් වහන්සේ ට ගෞරවණීය නමස්කාරය වේවා !!!

🙏🙏🙏 👑️❤️🌹🌹🌹🌹

Pushpakanthi marasingha
Rated 5 out of 5
September 7, 2023

අඳුරෙන් හට ගන්නා සිත ආලෝකය කරා රැගෙන යාමට ආලෝකයේ “රජමහපහන” දැල්වූ දියසෙන් චක්‍රවර්ති බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!🙏

මුලින් හටගත් සත්වයා ගේ ප්‍රභාශ්වර සිත වර්තමානය වන විට කෙළෙස් බහුල ය.වර්තමායේ පවතින කෙළෙස් සිත අතීත විශ්වය කරා රැගෙන ගොස් නැවත ප්‍රභාශ්වර සිතක් බවට පරිවර්තනය කළ හැකි වනුයේ කාහටද? තවත් බුදු වරයෙකුටම පමණි.

වර්තමානයේ මිනිසාගේ කෙළෙස් වැඩි නිසා තනිවම ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි අවස්ථාවක මෛත්‍රී බෝසතානන් වහන්සේ විශ්ව විද්‍යා අධිෂ්ඨාන පහන් දල්වමින් සත්වයා විශ්වයේ මුලට රැගෙන ගොස් නැවත ප්‍රභාශ්වර සිත මතුකර දීම

සිදු කරයි. අතීත කර්මවලින් නිදහස් කරයි මෙය නම් කිසිදා අත් නොවිදූ ආශ්චර්‍යක්මය.

ගෞතම බුදුරජාණන් වහන්සේ ද දේශනා කර තිබෙන්නේ ද විශ්වය පවතින්නේ තමාගේ මනස තුළ බවයි.

මනසේ අභ්‍යන්තරයට එනම් ආධ්‍යාත්මය තුළට බැස ගැනීමේ එකම මාර්ගය “දියසෙන් විශ්ව විද්‍යා අධිෂ්ඨාන ” බව මම දකිමි.

තවද, කාලයෙන් එතර වීමටත් ,විශ්වයේ මුලට ගමන් කිරීමටත් තිබෙන එකම ක්‍රමවේදය දියසෙන් විශ්ව විද්‍යා අධිෂ්ඨාන පමණි.

විශ්ව විද්‍යා අධිෂ්ඨාන පහන් දල්වා වස් තුන් මාසය තුළ අපගේ මනස බලවත් කරන දියසෙන් බුදු පියාණන් වහන්සේට මෙය ලොව්තුරා බුද්ධත්වයට පාරමිතාවක්ම වේවා !!!🙏🙏🙏

සාදූ !සාදූ !සාදූ !🌹🌹🌹🌹🌹🌹

Pushpakanthi marasingha
Rated 5 out of 5
September 5, 2023

“”””KALEKINI BUDU KENEKUN UPADINNE

DUKAKINI MINISATH BAWA LABAGANNE

MEDAKNI MESASARA DUK DURALANNA

SUDANENI AI KIMA???WEERIYA NOKARANNE?????

CHIRAN RAKKANTHU SAMBUDHA SASANAM

CHIRAN RAKKANTHU SAMBUDHA DESANAM

SUKEEEDEERGAU

WEEEWA

NIDUKANANWAHANSE 🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🏼🙏🏼🙏🙏🏼🙏🏼🙏🏼🙏🙏🏼🙏🏼🙏🏼🙏🙏🏼🙏🏼🙏🙏🏼🙏🏼🙏🙏🏼🙏🏼🙏🏼⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

ranmali

Rated 4.3 out of 5
4.3 out of 5 stars (based on 585 reviews)
Excellent72%
Very good6%
Average7%
Poor6%
Terrible9%