Rated 5 out of 5
September 27, 2023

“””AYAN WASSANAKALO”””

SUKO BUDHAYA PATILABO

CHIRAN THITTATHU LOKUSMIN SAMMA SAMBUDHA SASANUM!!!!!!

LONG LIVE NIDUKANANWAHANSA!!!!!!!

🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

ranmali
Rated 5 out of 5
September 27, 2023

මහා මෛත්‍රීය බුදුපියාණනි.. 🙏🙏🙏 විශ්වයේ සියලු බුදුවරුන් බිහිවන මේ ලංකා ධරණී තලය ඔබ වහන්සේගේ රන් දෑතට ගන්නා සුපහන් මොහොතක පැමිණෙමින් පවතී…. 👑🗽🗽🗽

ඒකාන්ත වශයෙන්ම පාපය ගින්නෙන් දවා අළුකර දමා බුදුවරයෙකුගේ කූටප්‍රාප්තිය 2024 වර්ෂයේ සිදුවනු නොවනුමානය..👑👑👑

හෙළ වංශ කතාව සහ නිර්මල බුදුදහම ජීවමාන බුදුන් ඉදිරියේම විරාජමාන වන කාලය එළඹ ඇති බව පෙනේ.. 🏆🏆🏆

නිර්වාණයත් බුද්ධත්වයත් මේසා විශාල බුද්ධ බලයකින් විස්තර වුණු ලෝකයේ එකම සත්‍ය දහම සහ බුදු කෙනෙක් ජීවමානව පෑ ධර්මයේ පෙළහර දියසෙන් විද්‍යා දේශනා ලෝකයේ අග්‍ර ගන්‍ය භෞතික විද්‍යාව පරදා කිරුළු👑 පළඳින අපේම ලෝකය සදා අමරණිය 🍥වනු නියතයි… ඒ ඔබ වහන්සේගේ අසීමිත බුද්ධ බලයයි.. 🗽🗽🗽

2024 බුදුවරුන් අතර බුදු රජ වූ ඔබ වහන්සේගේ බුද්ධ බලය ඒකාලෝක වන වසර බව සටහන තබමි.. 👑🗽🗽🗽

සාදු 🙏.. 🌀සාදු. 🙏. 🌀සාදු.. 🙏🌀

Darshani
Rated 5 out of 5
September 25, 2023

The golden era is dawning when a Sakvithi king will be born in the Hela land and the auspicious moment of rebuilding the Buddha land entrusted by Gautama Buddha to the world-enlightening Buddha is dawning. 🙏🙏🙏

Buddha Sasana, lost in the world, returns to this holy land as Diyasen Buddha Sasana, the auspicious hour and the true dharma covered by the sands of time for scholars to explore through Diyasen cosmology and enjoy its ama flavor. There are still two pohoya days left for the lion’s sound of the Buddha, who knows the world by recording the Buddha Vipaka dharma before the eyes of the world..🗽🗽🗽

Insatiable Maha Veera Sambudhu Buddha 🙏🙏🙏….. I walked the path you preached.. Excellent 👑🗽

I silently worship you before the truth. 🍥🍥🍥🙏🙏🙏

May your purple river spread in a million sacs.. May the eyes of the minds that have not met the dharma be opened by the light of the dharma..

The arrival of a great Buddha is a gain for the world 🌀🌀🌀🙏🙏🙏💗💗💗

Sadu.. 🌀🙏Sadu.. 🌀🙏sadu🌀🙏..

Darshani
Rated 5 out of 5
September 25, 2023

හෙළ දේශයට සක්විති රජෙක් බිහිවන ස්වර්ණමය යුගය උදාවෙමින් පවතින අතර ලොවම ඒකාලෝක කරන මෛත්‍රී බුදුපියාණන් වහන්සේට ගෞතම බුදුපියාණන් විසින් පවරන ලද බුද්ධ දේශය නැවත ගොඩ නගන සුභ මුහුර්තය උදාවෙමින් පවතී. 🙏

ලොව අතරමං වූ බුද්ධ සාසනය දියසෙන් බුද්ධ සාසනය ලෙසින් නැවත මේ පින් බිමට වඩම්මන සුභ හෝරාව සහ කාලයේ වැලි තලාවෙන් වැසී ගිය සත්‍ය ධර්මය දියසෙන් විශ්ව විද්‍යාවන් හරහා විද්වතුන්ට ගවේෂණය කිරීමට සහ එහි අමා රසය අත් විඳින්නට දියසෙන් බුදුපියාණන් වහන්සේගේම බුද්ධ බලය ලබා දී මතු බුදුවරුන් දායාද කරමින් ලෝකයට මහා බුද්ධ විපාක ධර්මතාවය ලෝකයාගේ දෑස් ඉදිරියේ සාක්ෂි සටහන් තබා ලෝකයක් දන නමන බුදුවරයාගේ සිංහ නාදයට තව ඇත්තේ පොහොය දෙකකි..🗽🗽🗽

අසහාය මහා වීර සම්බුදු බුදුවරයාණෙනි 🙏🙏🙏…..ඔබ වහන්සේ දේශනා කල මාර්ගය ගමන් කලා.. අතිවිශිෂ්ටයි 👑🗽

සත්‍යය ධර්මය ඉදිරියේ නිහඬව ඔබ වහන්සේ ගෙ පාපියුම් නමදිමි.🍥🍥🍥🙏🙏🙏

කෝටියක් සක්වල ඔබ වහන්සේ ගේ දම් නද පැතිරේවා.. ධර්මය මුණ නොගැසුණු සිත් වලට ධර්මය කුමක්ද කියා ධර්මයේ ආලෝකයෙන් දෑස් විවර වේවා..👀👀👀

මහා ශ්‍රේෂ්ට බුදුවරයෙකුගේ පැමිණීම ලෝකයට ලාභයක්මය 🌀🌀🌀🙏🙏🙏💗💗💗

සාදු.. 🌀🙏සාදු.. 🌀🙏sadu🌀🙏..

Darshani
Rated 5 out of 5
September 24, 2023

දියසෙන් සිරිපා දෝතින් පිරි මැද දිවී දී නමදීමි 🙏🙏🙏

සැපයක් සේ දුක් විදිමින් කාල රාමුව තුල අතරමං වී සිටින සත්වයන්ට සදාකාලික සැපයක් වූ නිර්වාන ශේම භූමියට. ගෙන යාමට බුදුපියාණන් කරන්නාවූ මේ අසිමිත කැප කිරිමට නමස්කාර වේවා 🙏

තමා තුල තිබෙන මමත්වය සිදලිය හැකි වන්නේ. දියසෙන් විශ්ව විද්‍යා දේශනා අවබෝධයෙන් පමනී

නැති නම් බුදුකෙනෙකුගේ මහා අදිස්ඨාන බලයෙනි

දියසෙන් විශ්ව විද්‍යා යනු අපමන රස ඇති අමාවතුරකි .

විශ්ව විද්‍යා දේශනා අවබෝධයෙන් පමනක් දියසෙන් බුදුපියාණන් මනසින් දැක ගත හැකිය . බුදු කෙනෙක් කිසිම විටක ශරිරයෙන් හදුනා ගත නොහැක

සිත මිස කය නැත නිවනට යන්නේ💐

දියසෙන් බුදුපියාණනි ආයුෂ බෝහෝ වේවා 🙏🙏🙏

Ramya

Rated 4.3 out of 5
4.3 out of 5 stars (based on 585 reviews)
Excellent72%
Very good6%
Average7%
Poor6%
Terrible9%