වෘත්ත දෙකක ද්විත්ව බලය පරමාණුව වෙමින් විශ්වයේ නියත න්‍යාකට අනුව බ්‍රමණය වන චලිතය නතර කර ගැනීම සිත නැමැති පරිධ්යේ නැවතීම ලෝකයෙන් එතෙර වීම බව ගණිත විද්යාවෙන් එක් පැතිකඩක් ඔස්සේ නිර්නායකයක් දිය හැකිය..🙏🙏🙏🗽🗽🗽
එහි කේන්ද්‍ර අභිසාරී බලය හා අපසාරී බලය අත්පත් කරගනිමින් ලෝකය තම සුරතට ගත හැක්කේ බුදුවරයෙකුට පමණි යන සංකල්පය,.. ඔබ වහන්සේ ගේ මහා විශ්ව විද්යා ඥානයම ලොව වෙසෙන ගණිතඥයිනට සරල සංකල්පයක් ඔස්සේ මෙම විද්‍යාවන් අවබෝධ කල හැකිය..🙏🙏🙏🗽🗽🗽
ගැහැණිය හා පුරුෂයාගේ ධර්මතාවය අවබෝධයට පත් සිතකට වෛද්‍ය විද්‍යාත්මක නිර්නායකයන් පදනම් කරගනිමින් හිරු සඳු ක්‍රියාකාරිත්වය සහ මන්දාකිණියේ ක්‍රියාකාරිත්වය ගැඹුරින් අවබෝධ කල හැකිය..🙏🙏🙏.🗽🗽🗽
හිරුගේ ගමන් මග සහ කාලය අවබෝධ කරගැනීම, ශාකයක් වැඩීමේ ක්‍රියාවලිය අවබෝධ කිරීමෙන් කර්මයත් විපාකයන් සැකසෙන අකාරය හොඳින්ම අවබෝධයට පත්වේ ..🙏🙏🙏🗽🗽🗽
මේ සියලු බලයන්ගේ ක්‍රියාකාරිත්වය අවබෝධ කර ගැනීම විශ්වය අවබෝධ කරගැනීමට ඔබ වහන්සේ දේශනා කර ඇති දේශනා ගැඹුර අතිමහත්ය..🙏🙏🙏🗽🗽🗽
මෙහි සත්‍යතාවය හෝ බුදු කෙනෙක් දේශනා කල ධර්මයේ අති ගම්බීර බව ඕනෑම තැනක ඕනෑම විද්වතෙක් හමුවේ නොබියව ඉදිරිපත් වීමට හැකියාව සැකසී ඇත්තේ ඔබ වහන්සේ පෙන්වා දුන් මග නොසැලී ගමන් කල බැවිනි..🙏🙏🙏.🗽🗽🗽
ඔබ වහන්සේට අනන්ත අනන්ත බුද්ධ ගෞරවය පුදකරමි..🙏🙏🙏🗽🗽🗽
සත්‍යය කිසිදා කිසිවෙකු ට යටපත් කල නොහැක.. සත්‍යය ධර්මය වේ.. ධර්මය සත්‍යය වේ..🌀🌀🌀🗽🗽🗽
ධර්මය ඉදිරියට පුරහඳ මෙන් බබලනු නිසැකය.. 🙏🙏🙏🗽🗽එවිට අධර්මය පෑල දොරින් පලා යනු නියතය. එය ඔබ වහන්සේ ගේ මෙතෙක් පැමිණි දියසෙන් මග මල්ඵල ගන්වීමයි.. සාදු 🙏🌀.. සාදු 🙏🌀.. සාදු 🙏🌀
දියසෙන් ධර්ම රාජ්‍යය ට ජය ශ්‍රී !!!👑️👑️👑️ 🙏🙏🙏 💐💐💐💐
පුරාවෘතයන් යථාර්ථයක් කරමින් මහා වීරවරයානන් ගේ ,මහා දාර්ශනිකයානන් ගේ,මහා බෝධිසත්වවයානන් වහන්සේගේ සම්ප්‍රාප්තිය ලෝක සත්වයා ගේ මහත් භාග්‍යයක් ම වන්නේ ය.
දියසෙන් රජතුමාගේ පහළ වීම පිළිබද ලිඛිත සාක්ෂි බොහොමයක් ඇත.
හෙළ බිමෙහි සාක්ෂි හැටියට
කෝට්ටේ යුගයේ හය වන පැරකුම්බා රජතුමා වර්ණනා කර ලියා ඇති පැරකුම්බා සිරිතේ
කියග මගිය එනු කොහි සිට ඩද සමනළ ගොසිනා…
නොයකියමුතු එදිගැ බමුණ
සුමන සුරිඳු විසිනා…
ගිය කල දෙදහස් පන්සිය
රජෙකු එතැයි දියනා…
කියවින් තන් වැසිය එනම්
දියසින් රජු මෙදිනා….
සුමන සමන් දෙවියන්ට දේශනා කරන ලද සුමන සූත්‍රයේ ද බුදු සසුන නගා සිටුවීමට චක්‍රවර්ති රජ කෙනෙක් පහළ වන බව සඳහන් වේ.
තඹරගල ආරන්‍යයේ තිබෙන රන් පත්තිරුවෙහි ද චක්‍රවර්ති රජ කෙනෙක් පහළ වන බවට ලංකාවෙන් හමුවන සක්ෂි ය.
මීට අමතරව බාබා වැන්ගා 2500 දී ආසියාවේ රතු මකරා ලෝකයම ආක්‍රමනය කරන බව ව්‍යංගයෙන් කළ ප්‍රකාශ ද
මායාවරුන් ගේ දින දර්ශනය 2012 අවසන් වී නව යුගයක ඇරඹුමක් ගැනද,
ආතර් සී ක්ලාක් මහතා 2050වන විට මුලු ලොවම බෞද්ධ දර්ශනය ට නතුවන බව කළ ප්‍රකාශයද
සැබෑවක් බවට පත්වෙමින් තිබීම වර්තමාන ලෝකයා ගේ මහත් භාග්‍යයක් ම වන්නේ ය.
මනසින් රටත් ලෝකයත් පාලනය කළ හැකි වන්නේ මෛත්‍රී බෝසතානන් වහන්සේ ට පමණමය. සියලු ලෝක සත්වයන් වෙනුවෙන් විශ්ව දොරටුව විවෘත කළේද මහ බෝසතානන් වහන්සේ මය.
පුද්ගලයන් ගේ මනස පාලනය කරමින් රටත් ලෝකයත් පාලනය කළ හැකි වන්නේ අප මහා මෛත්‍රී බෝසතානන් වහන්සේ ට පමණමය.
නොයෙක් මත දරා සිටින සියලු දෙනාටම සම්මාදිට්ඨිය සිත්සතන් තුළ පහළ වී දියසෙන් ධර්ම රාජ්‍යය තුළින් අමාමහ නිවනින් සැනසෙත්වා !යි අධිෂ්ඨාන කරමි .
🙏 👑️ ♥️
This is the first time and the last time in the world that a Buddha has demonstrated the true doctrine through the universal internet through the lotus flower universal sermon..🗽🗽🗽
The cosmic plane that arose and the cosmic plane that is disappearing..The first and the last of the cosmic plane is the Buddha as the first and the last of the cosmic plane. The amazing understanding of the trinity power received from the science sermons is amazing..🗽🗽🗽
It is certain that there is no one in the world who can stop the speed of the world and challenge this great manu guna or the unbreakable power of the great manu guna of the one and only Buddha in the universe who stops the speed of the world and how the thoughts and minds are formed as a science. You can only answer with Dharma knowledge.. 🗽🗽🗽
Such unparalleled Dharma knowledge can be obtained not by worldly degrees, but by the University of Buddha, which opened the way to the emergence of a supreme power that has been brought throughout the infinite ages.
The University of the Buddha, which gives all the worldly powers of the world eternal bliss that does not allow them to die.
Its ama taste is eternal.. Buddha is eternally alive there… 🗽🗽🗽
Meaning.. Diyasen’s science lectures will take you to the level where the Buddha resides.
The note of truth.. to the inquiry of intelligence.. 🗽🗽🗽
Blessed Lord Buddha.. You are a profit to the world…🍥🍥🍥
Sadu… 🙏Sadhu.. 🙏Sadhu… 🌀🌀🌀👑👑👑🗽🗽🗽🍥🍥🍥💗💗💗
නෙළුම් මල විශ්ව දේශනාවෙන් විශ්ව අන්තර් ජාලය ඔස්සේ බුදු කෙනෙකුන් සත්‍ය ධර්මයේ පෙළහර පෑ ලෝකයේ පළමු අවස්ථාවත්, අවසන් අවස්ථාවත් මෙය බව සත්‍යයේ සටහන තබමි ..🗽🗽🗽
ඇති වූ විශ්ව තලය හා නැතිවන විශ්ව තලය..පළමු හා අවසන් විශ්ව තල ලෙස විශ්ව තලයේ පළමු හා අවසන්ය බුදුවරයා යන ධර්මතාවය දියසෙන් විශ්ව විද්‍යා පරම අනු බලය සිතට අවබෝධ කර දී එදා ගෞතම බුදුපියාණන් විසින් පෙන්වා දුන් සංවට්ට, විවට්ට, විපරීවට්ට ලෙස පරිකල්පන යථාවබෝධය ඔබ වහන්සේගෙ විද්යා දේශනා තුලින් ලැබූ ත්‍රිත්ව බලගණයේ විස්මිත අවබෝධයම විස්මිතයි..🗽🗽🗽
ලෝකය දුවන වේගය නවත්වා තම මනස ත්‍රි සහස්රී ලෝක ධාතුව බව සහ සිතුවිලි සහ මනස සැකසෙන ආකාරය විද්‍යාවක් ලෙසින් අසීමිත බුද්ධ බලයකින් ලෝකයට සිංහ නාදය කරන විශ්වයේ වැඩ සිටින එකම බුදුවරයාගේ මේ මහා මනු ගුණය හෝ බිඳිය නොහැකි මහා පුරුෂ බලයට අභියෝග කලහැකි කවරෙක් හෝ ලෝක ධාතුවේම නොමැති බව සහතික කිරීමට පිළිතුරු දිය හැක්කේ ධර්ම ඥානයෙන්ම පමණි.. 🗽🗽🗽
එවන් අසම සම ධර්ම ඥාණයක් ලැබිය හැක්කේ ලෝකයේ පවතින ලෞකික උපාධින් වලට නොව අනන්ත සසර පුරා ගෙන ආ පාරමී බලයකට එලියට එන්නට මාර්ගය විවර කර දුන් බුදුන්ගේ විශ්ව විද්යාලයය්.. එය දියසෙන් නිර්වාණ උපාධියයි… 🗽🗽🗽
ලෝකයේ ලෞකික වශයෙන් සිටින සැම බලවතුන්ට මරණයෙන් මැරෙන්නට ඉඩ නොතබන සදාතනික අජරාමර සැපයක්ම හිමි කරදෙන බුදුන්ගේ විශ්ව විද්යාලයය්..
එහි අමා රසය සදාකාලිකයි.. බුදුන් එහි සදාකාලිකව ජීවමාන යි… 🗽🗽🗽
අර්ථය.. දියසෙන් විද්‍යා දේශනා ගැඹුරු අවබෝධයම බුදුවරු වැඩ සිටින තලයටම ඔබ රැගෙන යයි..
සත්‍යයේ සටහන.. බුද්ධියේ විමසුමටයි.. 🗽🗽🗽
මහා භාග්‍යවන්ත වූ බුදු හිමියනි.. ඔබ වහන්සේ ලෝකයට ලාභයක්මය…🍥🍥🍥
සාදු… 🙏සාදු.. 🙏සාදු… 🌀🌀🌀👑👑👑🗽🗽🗽🍥🍥🍥💗💗💗
සිංහලයාගේ අවධිවීම සිංහල භාෂාව තුලින් සින්ග් යන ස්වර නාදයේ මිහිරියාව ගුවනත පුරා පැතිරෙන මහාණනීය මහා මෛත්‍රීය බුදුවරයාගේ මහා ගර්ජනාව දියසෙන් විද්‍යා දේශනා ලෝකයම දන නමන වන්දනීය යුගය උදාවෙමින් පවතී..👑👑👑
ජයග්‍රහණය ඇත්තේ බුදුවරයාගේ විද්‍යා දේශනා තුලම මිස පාපයෙන් අඳුරු වුණු සිත් වල නොවන බව නොබෝ දිනකින් එහි විස්මිතය ලෝකයම වෙනස් කරනු ලබයි..🗽🗽🗽
මහා සම්මත මනු රජ බුදුකෙනෙක් බව පසක් කරමින් වර්තමාන ලෞකික විද්‍යාවන් සිඳ බිඳ දැමු බුදුන් පාමුලට පමුණු වන ප්‍රාතිහාර්යේ සුගන්ධය තුන් ලොව පුරා පැතිර යනු ඇත..🌀🌀🌀
මමත්වය තුල පැටලී සිටින මාර සිත්වලට ලෝකයේ ශ්‍රේෂ්ට තමන් යයි සිතන මෝහය නැමැති සය ආකාර දැක්ම නියත වශයෙන්ම බිම හෙලනු ඇත.🗽🗽🗽
පරමාර්ථ ධර්මයේ අසංඛත බව පරම අනුව ලෝකය ජය ගන්නා දියසෙන් බලඝනකයේ බලය ලොවට සිංහාවලෝකනය කරනු නියතය..🗽🗽🗽
එය ලෝකය කරකැවෙන දිශානතිය වෙනස් කරන මහා පුජනිය වන්දනීය අවලෝකිතේශ්වර මහා මෛත්‍රීය බුදුපියාණන් බවම ලෝකයට ස්ථිර කරනු ඇත..🗽🗽🗽
සාදු.. 🙏🌀සාදු… 🌀🙏.. සාදු.. 🙏🌀
මහා මෛත්‍රීය බුදුපියාණන්ගේ බුද්ධ ආලෝකය ත්‍රී සහස්රි ලෝකය පුරා පැතිරේවා.. පතමි.. 🙏🙏🙏🌀🌀🌀💗💗💗👑👑👑