“””AYAN WASSANAKALO””
NIBBIDAYA VIRAGA
LOKUTHTHARA MAGGA!!
NIBBIDA GYANAYA WILL BE MOST IMPORTANT TO ACHIEVE NOBEL TRUTH.
WELL EXPLAINED!!!
NIDUKANANE!!!
NIDUKWEWA
NEEROGIWEWA
SUKEEEDEERGAU
CHIRAN THITTATHU LOKUSMIN SAMMA SAMBUDHA SASANUM ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
It is the beginning of a comeback of Sri Lankaswara great king, who came to strengthen the spine of man by depleting karma and seeing the Dharma not through the mind but through the mind. This is the time to see the purple eye with the eyes that open the door…🙏🗽🗽🗽
The standard modern world is developing, the way man creates the karma called the burden of the world’s relics through the science of fear, which no one in the modern world has done. Sambudhu Buddha to see the universe 🙏 The power you have given is amazing..🙏🙏🙏🌀🌀🌀🗽🗽🗽👑👑👑
It is evident that the universal wisdom that got to travel through the golden tunnel or Ravana tunnel of the world where the Buddhas live with that weighty science and landed on the golden carpet of the universe is admirable.🙏🌀🌀🌀🗽🗽🗽👑👑👑
Why don’t they bother to look for a time when the sleepy world is still in a dead sleep and freed from the passing time called time? Karma Chakra Spinning Force Cube for livings.
The range of a supremely important religion that draws me to the heart is amazing, the infinity of Buddha’s wisdom .
Therefore, a great Buddha will live forever in the world. 🙏🗽👑
Sadu.. 🙏🌀 Sadu. 🙏🌀Sadhu 🙏🌀
🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽
කර්මය ක්ෂය කර ධර්මය දකින්නට මසැස තුලින් නොව මනස තුලින් දැක කලුයුගය නිමාකර ස්වර්ණමය යුග පරිවර්තනයක්, වසර 2500ක් අතීතයක බුදුවරයෙකු දේශනා කල බුද්ධ දේශනා ගැඹුරින්ම පහදා දී මිනිසාගේ කොඳු නාරටියම බල ගන්වන්නට සපැමිණි ශ්‍රී ලංකේශ්වර නායකයාණන්ගේ බුද්ධ භාෂිත විද්‍යා දේශනා පෙලහරක පුනරාගමනයක ඇරඹුම බවත්, විශ්වයේ බුදු හඬට නැවත බිහිදොර ඇරෙන විදු ඇසින් දම් ඇස දකින්නට කාලයයි මේ…🙏🗽🗽🗽
දියුණු යයි සම්මත නවීන ලෝකයේ කිසිවෙකුත් මින් පෙර සිංහනාදය නොකළ බය විද්‍යාව තුලින් ලෝක ධාතුන්වල බර නැමැති කර්මය මිනිසා ඇති කරගන්නා ආකාරයත්.. එකී කර්මය රසයක් ලෙස හඟින ධර්මතාවයත්.. එහි යතාර්ථය දුක්ඛ දෝමනස්ස පරිදේව සංකල්පය හා මූල පරියාය සුත්‍රය හා සබැඳි විශ්ව න්‍යායම අවබෝධ කර දීම තුලින් විශ්වය විනිවිද දකින්නට සම්බුදු බුදුවරයාණෙනි🙏 ඔබ වහන්සේ ලබා දුන් බලයම මහා විස්මිතයයි..🙏🙏🙏🌀🌀🌀🗽🗽🗽👑👑👑
එකී බර විද්‍යාවකින් බුදුවරු වැඩ සිටින ලෝකයේ රන් උමග හෙවත් රාවණා උමග තුලින් ගමන් කර, විශ්වයේ රන් පලස මතට ගොඩ වදින්නට ලැබුණු විශ්ව ඥාණයම ප්‍රසංශනීය බවම ප්‍රත්‍යක්ෂයි..🙏🌀🌀🌀🗽🗽🗽👑👑👑
නිදිබර වූ ලෝකයා තවමත් මර නින්දේ පසූ වෙමින් කාලය නම් වූ ගෙවෙන කාලයෙන් මිදී පවතින කාලයක් ගැන සොයන්නට ඔවුන් නොවෙහෙසෙන්නේ මන්ද? කියා කර්ම චක්‍රය කරකැවෙන බල ඝනකය සත්ව
ගතියට ඇද දමන මේසා අග්‍ර ගාන්‍ය දහමක පරාසය බුද්ධ ඥානයේ අසන්ඛත බවම විස්මිතයි..🙏🌀🗽🗽🗽
එනිසා ලෝකයට මහාණනීය බුදු කෙනෙකු සදාකල් ආහුණේය්යයි. දක්ඛිණෙය්යයි. අන්ජලීකරණීයයි.. 🙏🗽👑
සාදු.. 🙏🌀සාදු. 🙏🌀සාදු 🙏🌀
🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽🗽
AYAN WASSANAKALO
“”””DURAN GAMAN EKACHARAN
ASAREERAN GUHASAYAN
YECHITHTHUM SANGYA MESSANTHI
MOKKUNTHI MARA BANDANUM “””””
“””ABHIGYAYA SAMBODAY
NIBBANAYACHA BODIYA “”
SUKOBUDHAYA PATILABO ⭐
CHIRAN THITTATHU LOKUSMIN SAMMA SAMBUDHA SASANUM!!!!!!!!
NIDUKWEWA NEEROGIWEWA SUWAPATHWEWA DEERGAAAU WEEWA NIDUKANANE!!!!!
THERUWANSARANAI ⭐
YOU ARE A BRILLIANT STAR 🌟
🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🏼🙏🏼⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼
The double power of two circles becoming atomized and stopping the rotating motion according to a constant theory of the universe, stopping at the periphery called mind is transcending the world can be given from mathematics through one aspect..🙏🙏🙏🗽🗽🗽
The concept that only a Buddha can take over the world by acquiring its central converging power and diverging power,.. Your great cosmological knowledge can be understood by mathematicians living in the world through a simple concept..🙏🙏🙏🗽🗽🗽
A mind that understands the dharma of woman and man can deeply understand the function of sun, moon and galaxy based on medical scientific principles..🙏🙏🙏.🗽🗽🗽
By understanding the path and time of the sun, the process of growing a plant, the manner in which karma and consequences are formed is best understood..🙏🙏🙏🗽🗽🗽
To understand the working of all these forces, the depth of the sermons you have preached to understand the universe is immense..🙏🙏🙏🗽🗽🗽
The truth of this, or the profoundness of the Dharma preached by a Buddha, has made it possible to fearlessly appear in front of any scholar, anywhere, because he walked the path you showed..🙏🙏🙏.🗽🗽🗽
I offer you infinite Buddha respect..🙏🙏🙏🗽🗽🗽
Truth can never be suppressed by anyone.. Truth is Dharma.. Dharma is Truth..🌀🌀🌀🗽🗽🗽
It is certain that Dharma shines like the moon. It is the fruition of your path that has come so far.. Sadhu 🙏🌀.. Sadhu 🙏🌀.. Sadhu 🙏🌀