Rated 5 out of 5
June 29, 2023

The Buddha’s heart is the miracle of cosmology💗

Buddha’s power is cosmic power💗

Buddha’s energy is infinite cosmological energy💗

Buddha’s soul is cosmological meditation💗

Buddha’s crown is the universal crown💗

Universes are infinite💗

Buddha is also infinite💗

That is, the Buddha is called Ananta Jina.💗

Avalokiteshvara / Amitabha / Maithriya Buddha is Diyasen in cosmology..

This is your Buddha of the three thousand worlds.

You will also see the Buddha by listening to the teachings of science and understanding.💗

Buddha’ s breath is everything 💗it is my breath🙏🌀💗

King of univers is Diyasen Buddha. The sound of my heart is Diyasen science sermoms 💗

Always my worshiping is Diyasen Buddha 🙏🙏🙏🌀🌀🌀💗💗💗

Darshani
Rated 5 out of 5
June 29, 2023

“””SABBE SANKARA ANICHCHATHI

YADA PAGYAYA PASSATHI

ATHA NIBBITHE DUUKE

ESA MAGGO VISUDHIYA”””””

SUKOBUDHAYA PATILOBO

CHIRAN RAKKANTHU SAMBUDHA SASANAM

CHIRAN RAKKANTHU SAMBUDHA DESANAM

LONG LIVE NIDUKANANE ⭐

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

ranmali
Rated 5 out of 5
June 28, 2023

🙏💖💐. සියලු සත්වයන්ගේම බුදු පියාණනි .විශ්වයේ පියාණනි නමදිමි සැමදා 🙏🙏🙏. විශ්වයේ පැවැත්මට ගස් වැල් නිර්මාණය කරන ලදි .

ගස් වැල්වල පැවැත්මට සත්වයා නිර්මාණය කරන ලදි. විශ්වය විසින් නිර්මාණය කරන ලද ඉතා සුපිරිසිදු සත්වයා. පසු කාලිනව. රග .ද්වේශ .මෝහ බලවත් වී මම මගේ කියා දැඩි ලෙස මේ පන්චස්කන්දයට ඇලුම් කිරිම නිසා සත්වයා කිලිටි විය. මෝහයද බලවත් විය. සත්වයාට මමත්වයෙන් මිදී නිර්වාන සුවය විදගන්නට කාලයයි මේ .දියසෙන් විශ්ව විද්‍යාලයට අනුගත වන්න .සත්‍ය. දකින්න ධර්මය අවබෝධ කරගන්න එවිට බුදුන් දැකගත හැකිය. 🙏 අනාගතයේ සම්මා සම්බුද්ධත්වයට පත්වන අප මහා මෛත්‍රී බෝධිසත්වයන් වහන්ස දියසෙන් බුදු බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයයි මේ. 💖🙏

Ramya
Rated 5 out of 5
June 28, 2023

🙏🙏🙏 නමස්කාර වේවා ! දියසෙන් බුදුරජාණන් වහන්ස

🙏🙏🙏

භව ගමන නිමා කිරීමට කාලය යි

සතර අපාය මහ ගෙදර කර ගෙන සූර්යා වටා කැරකි කැරකී අනන්ත දුක් විදිමින් ජාති ජරා මරණ වලට ලක් වෙමින් ගෙවූ භව ගමන නිමා කිරීමට කාලය එළබ ඇති බව බොහෝ දෙනා නොදනී.දියසෙන් බලය ලෙස පහළ වී ඇත්තේ එයයි.මෙය කල්ප ගණනකින් සත්වයා ගේ පිනට පහළ වන දහමකි.

විශ්ව දොර විවරකර සත්වයා නිර්වාණයට යොමු කිරීමේ හැකියාව පවතිනුයේ බුදුවරුනට පමණි.දැන් දියසෙන් ධ්‍යාණී බුදුරජාණන් වහන්සේ විශ්වයේ දොර විවර කර ඇත .

“දියසෙන් විශ්ව විද්‍යාලයට “පැම්ණ දියසෙන් විශ්ව විද්‍යාවන් අවබෝධ කරගෙන කාලයෙන් එතර වීමට සියලු දෙනාටම හැකියාව පවතී .

කල්ප ගණනකට ලැබෙන මේ අති දුර්ලභ අවස්ථාව මේ යුගයේ සත්වයා ගේ පිනට පහළ වූවකි.එහෙත් අකුසලය බලවත් නිසා මේ විශිෂ්ඨ ධර්මය අවබෝධ කර ගැනීම බොහෝ අයට දුෂ්කරය.

මේ මේ මොහොතේ විපාක ලැබෙන අකාලික දහමක් ලෙස මා දියසෙන් දහම හදුනා ගතිමි .

මේ විශිෂ්ඨ දහම සැමදෙනම අවබෝධ කර ගනිත්වා !🙏

මා මෙන්ම සියලු ලෝක සියලු සත්වයෝ නිර්වාණයට පත්වෙත්වා !🙏

පෂපකනත මරසහ
Rated 5 out of 5
June 28, 2023

The all sermons with

RIGHT VIEW

RIGHT THOUGHT

RIGHT SPEECH

RIGHT ACTION

RIGHT LIVELI HOOD

RIGHT EFFORT/ ENERGY

RIGHT MINDFULLNESS

RIGHT CONCENTRATION

same as maggima patipada ariyo attangiko maggo.but why those sermons are very special???

Namanthara

Chiththanthara

Rupanthara

Kalanthara

Muhurthanthara

Kalanthara

Ksananthara

Gyananthara

Above mentioned never ever find with sutra pitaka, Abhidatma pitaka.Every each knowledge with belongs to venerable gyana vijaya nidukanane bless you soo much.

Because period born in hell

Period born as animal

Period born in pretha

Period born in no mind but only a body.

Taken a wrong view and foolish

Budhas wholesome actions are cannot be performed.

May everyone make use of this opportunity without allowing it to pass emptily and ENGAGE in wholesome actions to ATTAIN NIBBANA.

THIS IS A PRECIOUS TIME WE HAD.

WELL DONE NIDUKANANE

LONG LIVE ⭐

YOU ARE A BRILLIANT STAR 🌟

SUKOBUDHAYA PATILABO ⭐

ranmali

Rated 4.3 out of 5
4.3 out of 5 stars (based on 584 reviews)
Excellent72%
Very good6%
Average7%
Poor6%
Terrible9%