විශ්ව විද්‍යාවන් මගින් අපහට මෙ දේශනාව පහදා.දෙන්නෙ ඉතාමත් අලංකාර ව සංවරව මහා කරුණා ගුණයෙන් ලොක සත්වයාව සංසාර දුකින් මුදවා ගන්න
මහා බෝසතාණන් වහන්සේ ගන්නා වීර්ය. මා පුදූමයට.පත් වුනා
මෙ නමි වීර්යාධික මහ බෝසතාණන් වහන්සේ ම..බව පැහැදිලියි
අටලොදහමට කමිපා නොවෙන්න
සම්ප්රදාය තුළ අපගෙ සිත් සකස්කර යාමට පුරුදු පුහුණු කර අප චතුරාර්ය සත්‍ය ධර්මය අසා සිත දුකට. පත් නොකර හෙතුව සොයා හෙතුව නසන්න උත්සාහ කර
අප දුක් නොවිඳ ජීවත් විමට උත්සහ කරා.
අපහට හිත තියෙන දෙ අස්කරගෙන සිත ප්‍රභාස්වර ව.තියා ගන්න නිරාසයෙන්ම සිදුවූනා
සාමිප්‍රදායික තුළ මා ලබපු සමිමතයට වඩා දුරක්. අපව රැගෙන යාම ගැන මා ඉතාම නිහතමානීව අවංකව සතුටූ වෙනවා
මෙවන් දේශනා තුළින් අපගෙ අඩුපාඩූකමද තමන්ට අවබෝධ කර ගත හැක
සිතෙ තමන් විසින් ගොඩ ගසා ගත් දෙ අනූව මෙම මහා පොළවට එන බවත්
භවයක් නිර්මාණය වන බවත් අපහට දැනුනානමි කනට අසූන දෙ ඇසට ගත් දෙ සිතට දැනෙන දෙ අපි විසින් සිතෙ ගබඩා කර ගනියිද
මෙ දේශනාව රසය සතුට සැනසිම මා විසින් . අත් විඳිමි
අපගෙ මෙත් බෝසතාණන් වහන්සේ ට
දියසෙන් රජ තුමා ට
මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
🙏💖 විශ්ව දොරටුව විවර වන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ නමක් හෝ සම්මාසම් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලොව පහළ වුවොත් පමණී.. වර්තමානයේ විශ්ව දොර විවර වී ඇත.ඒ දියසෙන් බුදුපියාණන් විසින් දේශිත දේශනා වලනි . එම දේශනා බුදුවරයෙකුට පමනක් දේශනා කළහැකි ඉතා විශිෂ්ඨ දේශනාය. මායාවක වේලී සිටි අප.ඒ මායාවක් බව අවබෝධ වුයේය. මායාවෙන් මිදී සත්‍යාවබෝධය කරා යෑමට හැකි වූයේ විශ්ව විද්‍යා දේශනා ශ්‍රවණය කිරිමෙනි.💐. ලොව පවතින සියල්ල මායාවකි.මායාව, මායාවක් සේ තේරුම් ගත යුතුය. මායාව .මිරිගුවකි . මිරිගුවෙන් කිසි දිනක ජලය නොලැබේ. සසර ජයගැනීමට දියසෙන් විශ්ව විද්‍යාලයට අවතිර්ණ වන්න .
බුදුන් දේසු දහම සත්‍යයි🙏.
සත්‍යය. දහම වේ දහම බුදුන් වේ සත්‍ය දහම අවබෝධ කර බුදුන් දැකගන්න. සැමට මොක්සුව ලැබේවා 🙏. දියසෙන් බුදුපියාණනි ආයුබෝවේවා 🙏💐💖
සාදු සාදු සාදු දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු දියසෙන් බුදු රජාණන් වහන්සේ අපහට දෙශනා කරන.. ධර්මය.අති විශිෂ්ටයි
එම විශ්ව විද්‍යාවන් අහන්න දියසෙන් වෙබි අඩවියට.මා විසින් සුළු මුදලක් පරිත්‍යාග කරන්නේ ඉතාම ගෞරවයෙන් භක්තියෙන් කැමැත්තෙන් පූජා කරන මේ සුළු මුදල අප හට අනුකම්පා කොට ධ්‍යාන බුදු රජාණන් වහන්සේ භාර ගන්නා මෙන් මා ඉල්ලා සිටිමි.
කවදාවත් අහන්න නොලැබුන ධර්මයක්
නිවන් මාර්ගය හා නිවන් සැප.
මාහට අවබෝධ කර ගැනිමට
ලැබූනා
අද දියසෙන් ධර්ම රසය
ධර්ම සැපය මාහට අත්විඳින්න ලැබුණා
සම්ප්රදාය තුළ පින්කමි මාලාවක
සිර වි සිටි මට දියසෙන් සක්විති සටන.අහන්න ලැබූනා
එදා සිට හරිම සතුටින් මෙම ධර්මය ප්‍රගුණ කරන්න පටන් ගත්තා
කිසිම ස්වාමීන් වහන්ස නමක් නොගිය මගක් හා කාළ පාරාසයක.ට.ගිහින් ඇති බව වටහා ගත්තා පාරමිතා සම්පූර්ණ කරනලද.මහා බෝසතාණන් වහන්සේ බව වැටහුනා
බුදු වරයෙකුගේ දෙශානා කරනවා තමන් විසින් අත්පත් කර ගත් විශ්ව විද්‍යාවන්
දස දිසා පිරිත අපි අහනවා
බුදු රජාණන් වහන්සේ ලා වැඩසිටින බව ස්ථිර වෙනවා
ධාතු පරිනිර්වාණය ද සිදුවී තියෙනවා
එහෙනමි දස දිසා පිරිත ගැන සිතුන දෙ
අද මට සර්වඥ භූමියෙ වැඩ සිටින බුදු රජාණන් වහන්සේ ලා ගැන අවබෝධයක් ලැබූනා
එම සර්වඥ භූමියේ ම වැඩ සිටින දියසෙන් රජ බලයෙන් හා බුද්ධ බලයෙන් වැඩ සිටින දියසෙන් රජ තුමා මහා බෝසතාණන් වහන්සේ බව වැටහුණා
එතන තමයි විපාක දහම කුසලය අකුසලය මත උප්පතියක් සකස් වෙනවා
මෙවන් විශිෂ්ට ධර්මයක් දේශනා තූළින් අපහට පහදා දෙමින් නිවන් අවබෝධ කරා ගමන් කරන්න විශ්ව.තල වලට ගමන් කරන්න
මමත්වය නැති කර ගන්න විශ්ව විද්‍යාවන් තුලින් අපිව රැගෙන යන.ක්‍රම වෙදෙක්
මා කොහොමද කියා නිම කරන්නේ
එය අපට මිල කළ නොහැකිය
කරනලද කුසල් වලට පරිත්‍යාග කළ මුදල වටිනාකම කියා නිම කළහැකිය ද. කාට හො පසුතැවෙන්න පූළුවන් ද දොස් නගන්න පුළුවන් ද
සක්කායදිට්ඨිය කැඩුණු තැන විශ්ව දොරටුව විවෘත වුණ තැන
කල්ප ගණනක ලැබෙන සුවය සැපය රසය
අපහට කල්ප ගණනක
බුදු වරයෙකු. මුණගැසුණු මෙ කාලය
මොනතරම් අසිරිමත් ද මොනතරම් කුසලයක් කර ඇත්ද
ඒගැන සැම මොහොතකම සිතා සතුටු වෙන්න පුළුවන් වෛරී සිතුවිල්ලක් එයිද.නැහැ
බුදු වරයෙකුගේන් නියත විවරණ ගන්න අපහටලැබූනා
මහා බෝසතාණන් වහන්සේට
දියසෙන් බුදු රජාණන් වහන්සේ ට
දියසෙන් රජ තුමා ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
“””PABASSARUM BHIKKAWE BHIKKU
AGANTHUKEHI UPAKKILESEY AKUSALEHI DAMMEHI””(Well explained)
(KALUWARA WIDYAWA) DARK ENERGY .
Exactly true that, this is the main point of that “””COSMIC WEB””” .This Dark 🕳 hole energy will shows the correct path.
“””NASA”” also still analysing with the MODERN TECHNOLOGY and SATELLITES, but we are lucky to be born in Sri Lanka .
WHY???
We already have enough and more facilities to watch and search anything in “”SPACE””.
Listen 🎶 with diyasen sermon step by step shows the good path, but it’s not simple: people don’t have sradda, so it’s difficult for most of them to reach it.(Sadda danam, seela danam).
It’s a wonderful world 🌎✨ like you said, looks like billions of fire flies in the sky, or even billions of LED lights. With the right concentration of the mind and with the right view, you can see different colour combinations.
And there are many cosmic webs, which we can fortunately see without a telescope 🔭 – there’s no other way to see it.
I will request everyone to get the memorable ✨ path with UNIVERSITY OF DIYASEN. ✨ It’s a BEAUTIFUL WORLD TO SEE.
WELL DONE SWAMEENWAHANSE
APPRECIATED about you!!!!!!!!!!⭐⭐⭐
Theruwansaranai ⭐
Long live ⭐
Nidukanane ⭐
🙏🙏🙏🙏🙏⭐⭐⭐🙏🙏🙏⭐⭐⭐⭐🙏🙏⭐⭐🙏⭐⭐⭐⭐🙏⭐⭐🙏⭐⭐⭐👏👏👏👏👏👏👏👏👏
“””Wishwaye dora wiurtha kireema””
Well explained nidukananeahanse!!!
Understood well.⭐🙏
All the suns 🌞 are aligned upwards.
When we are breathing also all the breath goes upwards.
“”Pabaswaran bhikkawe bhikku””
It’s true about we need a perfectly clear mind to see the universe (lokadathu).
That was about your self confidence and also more energy ✨ and willpower.
Practical knowledge with
Kalanthara____Alokanthara, Nawathum anthara, Gyananthara.
Above mentioned is the (wigynendriya) higher knowledge of wisdom (spiritual power)
Behind all TEN PERFECTIONS:
DANAM, SEELANCHA,
NEKKAMMAN, PRAGYA,
WEERYENA, PANCHAMAN,
KANTHI, SACHCHA, ADHITTANAM,
METHTHUPEKKA, THIMEDASA”””
Bodhisathwa, with great energy, develops the perfections for sixteen asankya and one hundred thousand ✨ eons.
(DASA PARAMITHA, DASA UPAPARAMITHA, DASAPARAMATHTHA, PARAMITHA.)
No doubt about all the sermons.
Nidukananwahansa, you have great wisdom power.
You have already shown us what is COSMOLOGY!!!!
What is GALAXIES!!!!!
What is COSMIC WEB!!!!!!
What is MILKY 🌌 WAY!!!!
I searched every thing with the help of your DIYASEN UNIVERSITY and got through all the information very clearly.
It’s a wonderful place to see – can’t explain. (Already opened the universal gate)
Once again, I am thankful to you for your kind advice and teaching for us.
Theruwansaranai 🙏⭐
Sukobudhaya patilabo 🙏🙏🙏⭐⭐⭐
Chiran rakkanthu sambudha sasanam
Chiran rakkanthu sambudha desanam
⭐⭐⭐⭐⭐🙏🙏🙏🙏🙏⭐⭐⭐🙏🙏⭐⭐🙏🙏⭐⭐🙏🙏⭐🙏🙏⭐🙏🙏🙏