“””Special sermon “”🙌
SITHA NIWANA SAHA NUTHANA VIDYAWA(Mind and Nirwanaya with MODERN SCIENCE)
“”CHETHANAHUN BHIKKAWE KAMMAN WADAMI.””
“”MANO BUBBUNGAMA DAMMA
MANO SETTA MANOMAYA
MANASA CHE PASANNENA
BHASATHEWA KAROTHIWA
THATHONAM SUKAMANWETHI
CHAYAWA ANAPAYANI “”
“”MANO BUBBUNGAMA DAMMA
MANO SETTA MANO MAYA
MANASA CHE PADUTTENA
BASATHIWA KAROTHIWA
THATHONAM DUKKA MANWETHI
CHAKKUN CHA WAHATHO PADAN”””
Well explained !!!!!!
The good things that we do will follow behind us like a shadow.
The bad things that we do will follow behind us like the chariot-wheel after the ox.
Always prioritise your mind: the mind is connected to THRESAHASREE LOKA DATHU.
Thank you for spending your precious ⏲️time to verify all this special information.
Anithya loke sathya padana
GYANEN DANNA SANSARE
Sukeeedeergau weeewa ⭐
Chiran rakkanthu sambudha sasanam
Chiran rakkanthu sambudha desanam
🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐👏👏👏🙏🙏👏👏⭐⭐⭐👏🙏👏👏⭐⭐⭐⭐👏🙏🙏👏⭐⭐⭐
සාදූ සාදූ සාදූ
දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
දස දිසාවේ බුදුවරු වැඩසිටිනවා
එම සර්වඥ භූමියේ බුදු රජාණන් වහන්සේ ලා ජීවමාන වැඩ සිටින අතර එම සර්වඥ භූමියේ බුද්ධ බලයෙන්.හා රජ බලයෙන් වැඩ සිටින්නේ දියසෙන් රජතුමා බව මා හට ස්ථිරවම පැහැදිලි වුණා
ඒ මහා බෝසතාණන් වහන්සේ බවයි මේ බුද්ධ.සාසනයේ ආරාක්ෂා පවතින්නේ දෙවිවරු අතේ නොව මහා බෝසතාණන් වහන්සේ පමනයි
එම සර්වඥ භූමියේ.සිට මේ මහා.
මහ පොළොවට වැඩම කළේ මහබෝසතාණන් වහන්ස අධර්ම සිත් නසා ධර්ම සිත් පහළ කර. ධර්ම රාජ්‍යයක් උදා කිරීමටයි
මහා බෝසතාණන් වහන්සේ ට සියලු ලොක.සත්වයො.එකහා සාමනයි
මහා පොළවට වැඩම කළේ
අපට කුසලයට විපාක ලබා දිමට
නිර්වාණ ලබා දීමටයි
අප සැමගෙ සිත්වල ධර්ම රාජ්‍යය තියෙනවා
උඩු සිත යටි සිත
කරනලද විපාක අනූව යටි සිතේ තැන්පත් වුන දේ අනූව
මරණයත් උප්පත්තියක් අතර.
කාලය දියසෙන් රජ තුමා විපාකය
අනූව උප්පතියක් නිර්මාණය වන.බව පැහැදිලි යි
දියසෙන් රජ තුමා ස්භාධර්මය තුල
සැම තැනකම දියසෙන්.ධර්ම බලය ගමන් කරන බවද ස්ථිරයි
කිසිම කෙනෙක් බොරැවක් වංචාවක් කරන්නම.බැහැ
බොරැ චාටූ දේශපාලනඥයන්ට වගේ දන්න බැහැ
පෙර සංසාරේ කර කි දෙ.දකිනවා නමි එයට විපාක සලසනවා නමි
අපි මොනතරම් සැලකිලිමත් විය යුතුයි ද
මෙ පරිවර්තන යුගයක ආරම්භයයි
අද ධ්‍යාන බුදු රජාණන් වහන්සේ. බුද්ධත්වය සඳහා උප්පත්ති ලබන කුමරු උපත ලබන්නෙ ජනාධිපතිවරයෙකු ළඟද
නැහැ
එසේ වෙන්න බැහැ
රජ පරම්පරාව කයි
එසේ නම් ලෝකේ පුරා රාජාණ්ඩුවක් පරිවර්තනය විය යුතුයි.එය කරන්න කාටද පූළුවන්
.අද අපි වෙනුවෙන් ලොක සත්වයාව සංසාර දුකින් මුදවා ගැනීමට මහබෝසතාණන් වහන්සේ මහපොළොව ට වැඩ ම කරෙ විර්යය අධික මහා බෝසතාණන් වහන්සේ බව ස්ථිරයි මා හට
මේ කරනලද විර්යය යට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු මහා බෝසතාණන් වහන්සේට මම.නමස්කාර කරමි.නමස්කාර වේවා සාදු සාදු සාදු
මේතරම් විශේෂ සියුම් චානයක් .තූලින් විවාහ.මංගලය ගැන දේශනාව පැහැදිලි කරනවා
.අප නොසිතු පැත්තක් පෙන්වා දුන්න
දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේ ට යන්න බැරි තැනක් තියෙයිද
අපසැම ගෙ.සිත්වලට ගමන් කරන ආකාරයද පැහැදිලි වූනා
තුන් ලොවෙ අකුසලය හා කුසලයට විපාක සකස් කර දෙන දියසෙන් ධර්මයට ද,
දියසෙන් රජ තුමා ට මම.නමස්කාර කරමි සාදු සාදු සාදු
(CHAKKRA VIDYA)
Nidukanane!!!!
“”””NA GAMANENA PATHTHUBAN”””
Well explained. ⭐⭐⭐
There are many important facts throughout the above-mentioned, especially the 7 chakkras. CROWN CHAKKRA is very important and also talked about MAHA SANDI INNA MEDITATION. (RAVANA DORATU)
Anyone will able to unlock wonderful path through this course.
As you explained ,
One dimension
Two dimension
Three dimension (one and two is PRECIOUS)
So after kshananthara, muhurthanthara, Nawathum anthara,aloka anthara,
Gyananthara; most important is one dimension.
The entire 🌎🗺 world will be changed as quickly as possible with TIME TRAVELLING. That knowledge 👌 is perfect for make AERONAUTIC TECHNOLOGY (ex: King RAVANA’s AIR CRAFT)
That will be the greatest moment for every one in the FUTURE. Still couldn’t find HOW RAVAN got the technique. There’s a way to do that with TIME ⏲️TRAVELLING. “””NASA”” is also still doing some experiments with new TECHNOLOGY.
I followed and studied this lesson more than 6 times and I got lot of experience.
How WONDERFUL is your darmaya?????
FOREST TO FOREST,
CAVE TO CAVE,
Walking meditation to Walking meditation,
Sitting meditation to siting meditation:
the knowledge was Perfect. Well done !!!!!.
It shows your MIND POWER IS FASTER THAN THE MODERN TECHNOLOGY.
Step by step, I learned different kinds of experiences and got higher knowledge with all lessons. It was BRILLIANT.
HOW CAN I THANK YOU ???👏NIDUKANANWAHANSA?
“””SRI GHANA MAITHREE MURTHI
SRI PADA PADMA NAMAMI”””
SUKEEEDEERGAU WEEEWA
Chiran rakkanthu sambudha sasanam
Chiran rakkanthu sambudha desanam
🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐🙏🙏🙏⭐🙏🙏🙏⭐🙏🙏🙏⭐🙏🙏🙏🙏⭐🙏🙏⭐⭐🙏🙏⭐🙏🙏⭐🙏🙏🙏⭐⭐⭐🙏⭐👏👏👏👏👏👏👏👏👏👏👏👏
අප ලෝකයෙන් දෙයක් ගත්තානම් ඒ සියල්ල ලෝකයට දිය යුතුයි. එනම් අප ලෝකයට වූ ණය ගෙවා දැමිය යුතුයි.💗
අප ලෝකයට විරුද්දව යමක් කලා නම්, සිතුවා නම් ඒ කර්මය ද අප ගෙවීය යුතුය. අනන්ත සංසාරේ ලෝකයට දුන්න දුක තමන් විසින්ම ඒ ණය ගෙවා අවසන් කල යුතුයි..💗
අනන්ත සංසාරේ ලෝකයට වැටි මේ මහා දුක් ගින්න අප විසින් අපේ හුස්ම රැල්ලෙන් ඇතිකළ ණය නැමැති කාලයයි.💗
ධ්‍යානි බුදු කෙනෙක් ලෝකෙට ඇවිත් තමන් ලෝකෙට දුන්න බර, පරම්පරා බරෙන් නිදහස් වෙන්න සියලු ලෝක සත්වයාම නිවනට ගෙනියන්නේ ඒ නිසයි.💗
අවසන් සම්මා සම්බුද්ධත්වයේ දී තම බුද්ධ සිරුර කොටස් පවා ලෝකයාට කුසලයක් කර ගැනීමට තමා ලෝකයෙන් ණයට ගත් හුස්ම රැල්ලෙන් අදිෂ්ටානය තබා හුස්ම රැල්ල ද දන්දී, මහා පොළොවෙන් ලබා ගත් බුද්ධ සිරුර ද මහ පොලොවටම දන්දී ලෝකයෙන් සදාකාලිකව සමුගනී..💗
මෙවන් උතුම් දහමක් ලොවට කියන්නේ අනාගත මෛත්‍රී බුදුපියාණන් වහන්සේම පමණි..
බුදුපියාණනී, ඔබ වහන්සේගේ විද්‍යා දේශනා සියල්ල එකම හුස්මයි 💗එකම හදවතයි 💗 එකම ප්‍රාණයයි 💗
🙏🌀💗