Rated 5 out of 5
June 27, 2023

คุณจะพบกับความเมตตาอันยิ่งใหญ่ของจักรวาลในการบรรยายของมหาวิทยาลัย Diyasen เท่านั้น เป็นคุณสมบัติพิเศษอย่างหนึ่งของพระพุทธเจ้าเท่านั้น 🌀🙏

พระพุทธเจ้าเท่านั้นที่จะทรงแสดงอภินิหารของมหาควันแห่งจักรวาลที่จะพาสัตว์โลกไปสู่นิพพานได้🌀🙏

ข้าพเจ้าได้เห็นปฏิปทาของพระพุทธเจ้า หนทางแห่งการชำระให้บริสุทธิ์ซึ่งสงวนไว้สำหรับนักปราชญ์ที่อาศัยอยู่ในโลกอันลึกล้ำ พระธรรมเทศนาอันใหญ่หลวงที่สรุปศาสตร์ทั้งปวงในจักรวาล ลงลึกถึงรากเหง้าของสรรพสัตว์ และพระพุทธเจ้าถูกสร้างขึ้นจาก คลื่นลมปราณ. 🌀🙏

พลังดิยเสนคือพลังแห่งพระนิพพาน..นี่แหละพระพุทธเจ้าที่แท้จริง.🌀🙏

ความเข้าใจเรื่องจักรวาลวิทยาของดิษยเสนะคือการเห็นพระพุทธเจ้า..สัจจนิรันดร์ของจักรวาลก็เช่นเดียวกัน🌀🙏

พลังของจักรวาลวิทยานั้นไม่มีที่สิ้นสุดเช่นกัน สัตว์โลกเกิดมาต้องทนทุกข์ทรมานอย่างไม่มีที่สิ้นสุดเพราะหันหลังให้กับธรรมชาติของพระพุทธเจ้า

ความจริงอยู่ในหลักคำสอน

ธรรมะคือความจริง

🙏🙏🙏

Darshani
Rated 5 out of 5
June 27, 2023

只有在迪亚森大学的讲座中,你才能遇见宇宙的伟大恩慈。 这只是佛陀的独特品质之一。🌀🙏

只有佛才能施展宇宙超级烟雾的奇迹,带领世间众生涅槃。🌀🙏

我看到了佛道,为世间深处的圣人保留的净化之道,概括了宇宙一切科学的伟大说法,直至形成动物的根本,并从佛陀中诞生。呼吸的波浪。🌀🙏

迪亚森的力量就是涅槃的力量..这才是真正的佛.🌀🙏

迪亚森对宇宙论的理解就是见佛..宇宙永恒的真理是一样的。🌀🙏

宇宙论的力量也是无穷的。 动物来到世间,因为背弃了无边的佛性,而遭受无尽的痛苦。🌀🙏

真理存在于教义中

佛法就是真理

🙏🙏🙏

Darshani
Rated 5 out of 5
June 27, 2023

විශ්වයේ මහා කරුණාගුණය ඔබට මුණගැහෙන්නේ දියසෙන් විශ්වවිද්‍යා දේශනා තුල පමණි. එය බුදුවරයෙකුගේ අද්විතීය එක් ගුණයක් පමණි.🌀🙏

ලෝක සත්වයා නිර්වාණයට රැගෙන යන විශ්වයේ සුපිරිදුම දේශනා ප්‍රාතිහාර්ය කල හැක්කේ බුදුකෙනෙකුට පමණි.. එය දියසෙන් විද්‍යා දේශනා තුල පැහැදිලිවම දේශනා කර තිබේ.🌀🙏.

සත්වයා සකස් වුන මූලය දක්වාම විශ්වයේ පවතින විද්‍යාවන් සියල්ල කැටිකර හුස්ම රැල්ලේන් බුදුකෙනෙකු නිර්මාණය වන අති ශ්‍රේෂ්ට දේශනා ගැඹුර ලොව වෙසෙන ප්‍රඥාවන්තයන්ට වෙන්වූ විශුද්ධි මාර්ගය එනම් බුදුන් ගමන් කල මාර්ගය දැක්කෙමි.🌀🙏

දියසෙන් බලය යනු නිර්වාණ යේ බලයයි.. මේ සත්‍ය බුදුන්මයි.🌀🙏

දියසෙන් විශ්ව විද්‍යා අවබෝධය බුදුන් දැකීමයි.. විශ්වයේ සදාතනික සත්‍යය එයමයි.🌀🙏

විශ්ව විද්‍යා බලයද අනන්තයි.. එනම් බුදුගුණ ද අනන්තයකී. සත්වයා අනන්ත දුක් විඳිමින් සංසාරේ පැමිණෙන්නේ අනන්ත බුදුගුණයට පිටුපා කටයුතු කල නිසයි.🌀🙏

සත්‍යය ධර්මයවේ..🌀

ධර්මය සත්‍යය වේ.🌀

බුදුනේ….

බුදුපියාණනේ…

පුනරාගමනය කල මැනවි…

පුනරාලෝකය දෙනු මැනවි…

🙏🙏🙏

දරශන
Rated 5 out of 5
June 27, 2023

You will meet the great kindness of the universe only in Diyasen University lectures. It is only one of the unique qualities of a Buddha.🌀🙏

Only a Buddha can perform the miracles of the super smoke of the universe that takes the world’s creatures to nirvana.🌀🙏

I saw the Buddha’s path, the path of purification reserved for the sages living in the depths of the world, the great sermons that summarize all the sciences in the universe, down to the root of which animals are formed, and a Buddha is created from the waves of breath.🌀🙏

The power of Diyasen is the power of Nirvana.. This is the true Buddha.🌀🙏

Diyasen’s understanding of cosmology is seeing the Buddha.. The eternal truth of the universe is the same.🌀🙏

The power of cosmology is also infinite. The animal comes into the world suffering endlessly because he has turned his back on the infinite Buddha nature.🌀🙏

Truth is in doctrine.🌀

Dharma is truth.🌀

🙏🙏🙏

Darshani
Rated 5 out of 5
June 27, 2023

“””Apoamadena sampadetha

Dullabo BUDHOTHPADO lokusmin

Dullabo manussatta patilabo

Dullabo kshana sampaththi

Dullabo pabbaja

Dullaban SADDARMA SAWANAM”””

CHIRAN JAYATHU 🙏⭐🌷

ranmali

Rated 4.3 out of 5
4.3 out of 5 stars (based on 585 reviews)
Excellent72%
Very good6%
Average7%
Poor6%
Terrible9%