🙏🙏🙏
චක්‍රවර්ති රජුන් අතර චක්‍රවර්ති රජු වූ බුදුන් අතර බුදු වූ මහා වීරයාණන් වහන්ස ,
දොහොත් මුදුනින් තබා නමදිමි
ඔබ පා කමල් මහත් බැතියෙන්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
“දියසෙන් විශ්ව විද්‍යාවන් “අසන්නට ,මෛත්‍රී බෝසතානන් සරණ යන්නට මා මනු ලොවට ජනිත කළ විශ්ව මාතාවට ස්තුති කරමි.ස්තුති වේවා !🙏❤️
මා කියන සත්වයා මේ වන විට විශ්වයේ වෙනත් තලයක සිටියේ නම් අද මේ සදහම් නොඇසෙනු ඇත.ශ්‍රී සද්ධර්මය මා හට අසන්නට සැලසූ විශ්ව මාතාවට නැවත නැවතත් අනේක වාරයක් ස්තුති කරමි.ස්තුති වේවා !🙏
බුදුන් ගේ ගුණ කල්ප
යක් තුළ විස්තර කළද නිමා කළ නොහැකි ය.
ඔබවහන්සේ ගේ අනන්ත ගුණයෙන් මා ලද සැනසීම වචනයෙන් විස්තර කළ නොහැකි ය.සියලු සත්වයන් හට ඒ සැනසීම ලබා ගන්නට හැකි වේවා !යි අධිෂ්ඨාන කරමි.🙏
දියසෙන් බුදු රජාණන් වහන්සේ සුවසේ වැඩ වසත්වා!🙏කායික නිරෝගී භාවය ලැබේවා !🙏
“””IDANANDATHI
PECHCHA NANDATHI
KATHA PUGNYO
UBHAYATHTHA NANDATHI
PUGYAN MEY KATHANTHI NANDATHAI
BHEIYO NANDATHI
SUGGATHIN GATHO””””
UTTANAWATHO
SATHIMATHO
SUCHI KAMMUSSA
NISAMMAKARIO
SAGYA THASSACHA
DAMMA JEEWINO
APPAMUTHTHUSSA
YASOBHIWADDATHI”””
ABOVE MENTIONED ALL PALI GHATHA
IN WHOLESOME ACTION.
MAY I BLESS YOU SOO MUCH YOUR HARD WORK IN YOUR PREVIOUS LIFE AND PRESENT LIFE.SHOWING PATH FOR
CORRECT WAY.
YOU HAVE ALL THE GOOD QUALITIES ABOVE MENTIONED.
THANK YOU
NIDUKANANE
SUKOBUDHAYA PATILABO ⭐🙏🏼🙏🏼🙏🏼🙏🏼⭐⭐🙏🏼🙏🏼🙏🙏🙏🏼🙏🏼⭐⭐🙏🏼🙏🏼🙏🙏🙏🏼⭐⭐🙏🏼🙏🙏🙏🏼⭐🙏🏼🙏🏼🙏🙏⭐🙏🏼🙏🙏🙏🏼⭐🙏🏼🙏
🙏🙏🙏 බුදු බව පැතූ දියසෙන් වස්සානය 🙏🙏🙏
බුද්ධ ශාසනයේ වැදගත්ම දවස ඇසළ පොහෝ දිනයයි.ගෞතම බුද්ධ ශාසනයේ නිර්වාණය ආරම්භ වූයේ ඇසළ පොහෝ දිනයේදී ය.
මෙවර ඇසළ පුන් පෝය දින දියසෙන් බුදු පියාණන් වහන්සේ ට සිදුකළ වස් ආරාධනාවත් සමග මිහිතලය තුළ මාර්ගඵල ලාභීන් සිය දහස් ගණනින් බිහිවේවා !යි අධිෂ්ඨාන කරමි 🙏
බුදු වරයෙකු නැති සමයක වුවද අරිහත්වයට පත්විය හැකි වුවද බුද්ධත්වය සදහා විවරන ලබා ගත යුතු වන්නේ බුදු වරයකු හෝ බෝධිසත්ව වරයකු ජීවමාන සමයේදී ය.
දියසෙන් බුදු පියාණන් හමුවේ මෙවර වස් ආරාධනා කර විශ්වය අවබෝධ කර ගන්නට ලැබුණු අති දුර්ලභ අවස්ථාවක් සේ සලකමි.
දියසෙන් බුදු පියාණන් වහන්සේ ට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ !සාදූ !සාදූ !
සාදු සාදු සාදු දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
🌼දියසෙන් බුදු රජාණන්🌼🌼🌼🌼🌼වහන්සේට මාගේනමස්කාරය🌼 🌼වේවා ..🌼🙏🌼🙏🌼🙏🌼🙏 🌼